කොච්චර ආඩම්බරයක්ද...රනිලගෙ විදිහටම ක්රිකටුත් තියෙන්ඩම එපැයි නැත්තන් අවනම්බුවක්...ඕක තමයි ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකර ගත්ත වෙනස...රටම විනාශ කරා පොල් බුරුවො ටික..

ක්රීඩකයෙක් සෙල්ලන් කරන්නේ රටක් වෙනුවෙන්නම් බුකී කාරයට වඩා වගකීමක් තියනවා ඌට බුකී සල්ලි අරගෙන තරග පවා නොදෙන්න. බුකී කාරයා රටක් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ .ක්රිඩකයන්ට ගෙවන්නේ මහජනතාවගේ මුදල්![]()
අර්ජුන කිව්ව දේ icc එකෙන් ඔප්පු කරලා ඉවරයි![]()
උඹ හිතන්නේ සල්ලි වලටම කියලද ඕවා වෙන්නේ.. අලුතෙන් එන උන්ව ටීම් දාන්න එක එකා පස්සෙ ගිහින් (නායකයා වෙන්න පුලුවන් කෝච් කෙනෙක් වෙන්න පුලුවන් මැනේජර් වෙන්න පුලුවන් අඳුරන අයියා කෙනෙක් වෙන්න පුලුවන් )
ටිම් ආවම මොන මොන විදියේ බ්ලැක්මේල් වෙනවද කවුද දන්නේ... බෙඔහ්ම සරලව හිතන්න එපා... හැමදේම යට ඉඳන් උඩට හදන්න බෑ..
බ්ලැක් මේල් පතාලේ බ්ලා බ්ලා... කරප්ටඩ් පිටියක් හැදුවම ඕකට වෛරස් එක දෙකක් දැම්ම ඇති

මොනා වුනත් ක්රිඩකයන්ට එන චෝදනා වලින් ගැලවෙන්න බෑ .ඒක සාක්ශිත් එක්ක ඔප්පු වුනා.
un lokkonge iththo
match fixing karai kiyala balaporottu wenna puluwan talented team ekekin. SL team eka wage talented nathi un kohomada fix karanne, un kohomath paradinawa



කොච්චර ආඩම්බරයක්ද...රනිලගෙ විදිහටම ක්රිකටුත් තියෙන්ඩම එපැයි නැත්තන් අවනම්බුවක්...ඕක තමයි ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකර ගත්ත වෙනස...රටම විනාශ කරා පොල් බුරුවො ටික..

සිරාවට බන් ක්රිකට් විතරක් හොදට තිබ්බනම් නේ පුදුමේ. 2015 ඉදල මේ රටේ හැම ක්ෂේත්රයක්ම නැත්තටම නැති උනා![]()

පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උන ගමන් ඔක්කොම විනාශ උනා.. කාලකන්නි දෙන්නගෙ සාපෙට රට අහු උනා...පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උන ගමන් ඔක්කොම විනාශ උනා.. කාලකන්නි දෙන්නගෙ සාපෙට රට අහු උනා...
පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උන ගමන් ඔක්කොම විනාශ උනා.. කාලකන්නි දෙන්නගෙ සාපෙට රට අහු උනා...

මෙච්චර හද්ද පජාති රටෙ cricket විතරක් හොදට තියෙන්න විදියක් නෑනෙ මහත්තයෝ...

පුකේ රැඩිකල් සෙට් එකට මේව පෙන්නෙම නැ කියපන්කො..![]()
