ෆික්සින්ග් කරාම තමා ගහන්නේ නෑ වගේ 0 අවුට් වෙන්නේ කැච් මිස් වෙන්නේ අන්තීම ඕවර් ශෝට් පිච් කරල ෆුල් ටෝස් දෙන්නේ . ඒමයි බන් ෆික්සින් කරන්නේ . ඇයි බන් අවුරුදු ගානක් ඔය මගුල කරලා ක්‍රකට් ගහන්න බැරි බන් පොල් පිත්තෙන් කපා ගන්නවා. හිතපන් එකක් ෆික්ස් කරාම ලක්ෂ 50 දෙනවා කිව්වම ඌට එක මැච් එකක්ක පොඩි සීන් එකක් දාන්න තියෙන්නේ , පනහක් අතේ අනික ස්කොඩ් එක ලොකු නිසා කොච්චර කල් ගහන්න වෙයිද දන්නේ නෑ ඉන්න කාලේ හම්බකරන් යනවා. මොන රටද බන් , රට හොද වෙන්න ඕනේ රටට වැඩක් කරන්න රට අයාලේ යනකොට හම්බකරා බිස්න්ස් දැම්මා හෝ රට ගියා . ලංකාවේ හැමදේටම වෙන්නේ ඕක දැන්