film 1ka science fiction ekak. ඇත්තට ගින්නක් එන්නේ නැහැ. තව ෂටල් එක ළඟට එන්නේ නැහැ. ඔය වගේ වැඩිබුර කෑලි සෑහෙන්න වෙනවා. documentary නෙමේ.Film එකේ පෙන්නන විදිහට Soyuz T13 එකේ ඇත්තටම ගින්නක් ඇති වුනාද? එහෙම වුනානම් ඒකෙන් ආයේ පෘතුවියට එන්නේ කොහොමද? Guidance Computer ඔක්කොම පිච්චිලා කියලා කියුවේ. මේ කොටස කොහෙවත් හරියට පැහැදිලි කරලා නෑ.