ලොව පවතින සියලු ආගම්
අද වර්තමානය වන විට ලොව පුරා විවිධ වූ ආගම් හා ඇදහිලි විශාල ප්‍රමානයක් දක්නට ලැබෙන අතර එයින් බොහෝමයක් ඒවා ඉතා පැරණි වන අතර තවත් සමහර ආගම් ඉතා මෑත කාලයේදී ඇති වූ ඒවා වේ. මෙම ආගම් වලට ආවේනික වූ විවිධාකාර ලක්ෂනයන් දක්නට ලැබේ. ඒසේම මනුෂ්‍යාගේ මූලික පදනම ආගම ලෙස හැඳින්විය හැකිය. මා මේ අනුව ත්‍රෙඩ් එකක් ආරම්භ කලේ ඒ සියලු ආගම් පිලිබඳව යම් වැටහීමක් ලබා දීමේ අරමුනෙන් පමණක්ම බව මුලින් පැවසිය යුතුය. එසේම සියලු ආගම් හා ඇදහිලි පිලිබඳව ස්වාධීනව විග්රහ කිරීමද මගේ මූලික අරමුනක් වේ.ඇත්තවශයෙන්ම ආගම් විග්රහ කෙරුනුයේ ඉoග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙලටය එබැවින් කිසිවෙකු කලබල විය යුතු නැත.
පටුන
Aladura
Asatru
Bahaism
Bonism
Buddism
Caodaism
Candomble
Christianity
Cheondoism
අනෙකුත් ආගම් ගැන තොරතුරු සකස්වෙමින් පවතී.
Aladura ඇලදූරා
අලදූරා යනු සත්‍ය වශයෙන්ම ක්‍රිස්තියානි ආගමෙන් කැඩී වෙන් නවතම ආගමක් ලෙස හැඳින්විය හැකිය. මෙම ආගම 1918 දී බටහිර නයිජීරියාවේ දී පුද්ගලයන් පස් දෙනෙකු විසින් ආරම්භ කරනු ලැබුවේය. එසේ ආරම්භ වූ මෙම ආගම අදහන පිරිස ලක්ෂ 30ක් පමන වේ. ඇලදූරා යන වචනයෙහි අරුත වඳින ජනතාව ලෙස හැඳින්විය හැකිය. මෙම වචනය අප්‍රිකානු යුරුබා භාෂාවේ වචනයක් ලෙස හඳුනාගෙන ඇත.
මෙම ආගමට අයත් ඇදහිලි ස්ථාන ඇලදූරා පල්ලි වශයෙන් නම් කල හැකිය. එසේම මොවුන් දෙවිවරුන් වන්දනාමාන කිරීමෙන් ලෙඩ සුව කල හැකි බව තරයේම විශ්වාස කරයි. මෙම ආගම තුල පෙන්තකොස්තවාදයේ සහ ඇන්ග්ලියානු වාදයේ පදනම් දක්නට ලැබේ.නමුත් ඇතැම් වැස්ලියන් සභිකයන් මෙම ආගමික මතවාදය සමග ඒකරාශී වී ඇත. එසේම මෙම ආගමික පල්ලි අප්‍රිකානු සාම්ප්‍රදායිය ආගම් පහත් කොට සැලකීම සිදුකරයි. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ මෙම අප්‍රිකානු ආගම්වල ඇති දුෂ්ට භාවයයි.එමනිසා මොව්න් ප්‍රතිමා නෙලීම ආදිය ප්‍රතික්ෂේප කරනු ලබයි එසේම මොවුන් දේශපාලන ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වීමක් දක්නට නොලැබේ.

Last edited: