ලොව පළමු කෘතිම ගායිකාව බිහි වෙයි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ko dapanko balanna examples
    GUR241E.jpg
    kigECTi.png


    me sample. eka eka body types thiyenawa..
    realistic version + indian aishwarya lora

    X121gRm.png

    Stable diffusion XL SDXL 1.0 + Realism (LORA)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    copyright : Lankadeepa
    https://www.lankadeepa.lk/news/ලොව-පළමු-කෘතිම-ගායිකාව-බිහි-වෙයි/101-639533


    (විමුක්ති එස් රුද්‍රිගු)


    ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි.

    ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

    නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත.




    //////////////////////////////////////////


    සින්දුව ලස්සනයි.

    මම කල්පනා කරේ මේකෙන් ලක්ෂ ගනම් ගායකයන් නිර්මාණය වේවි නේද ? සින්දු බිලියන ගනම් ඒවි. ගායකයන්ට යන එන මන් නැතිවේවි . AI වලින් එක එක කටහඩ තියෙන අය නිර්මාණය කරන්න පුලුවන්නේ. There can be millions of diffferent voices generated by a mathamatical algorithm. Good for us as we will hear many beautiful songs in the future not limted to human voice capability or limitaions

    Uncensored version ekek ehema nadda?
    thiyenawa nam link pls..
     
    • Like
    Reactions: kinkon and NRTG

    Similar threads