ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට

    ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

    එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein) පවසන්නේ, එය මේ මස 29 වන දා හඳුන්වා දෙන බව ය.

    AeroMobil 3.0 යනුවෙන් නම් කර ඇති මෙය මහා මාර්ගයේ ධාවනය කළ හැකි අතර පියාසර කරවීමේ හැකියාව ද පවතී.


    Source- www.newsfirst.lk
     
    • Like
    Reactions: chalirox