ලොව ප්‍රථමFacebook රාජ්‍ය ඝාතනය ලංකාවෙන්

westminster

Member
Dec 4, 2010
145
41
0
දේශපාලනය තියා පරිසරය ගැන කතා කරන්නත් බැරිද? මේ වෙරලවල් වැලි ගොඩදාලා විනාශ කරාම මේ රට අසුන්දර ,අසික්කිත වෙනවා. එදා ආණ්ඩුව මේ පොල් විනාශය ගැන කතා කරන්න ජනතාවට ඉඩ දුන්නේ නෑ.අද පොල් ආනයනය කරනවා. අපි ඊලඟට ලස්සන වෙරලවල් බලන්න මාල දිවයිනට යමු සංචාරකයෝ වගේ.
 

westminster

Member
Dec 4, 2010
145
41
0
Facebook කියන්නේ අද විශාල බිලියන ගානක ලෝක ජනතාව ඉන්න තැනක්.මෙතන තමයි ලෝක මිනිස්සු තමන්ගේ අදහස්, දුක, සැප, ඥාතීන්, මිතුරන් සමග බෙදා ගන්නේ. මේකේ රාජ්‍යනායකයන්, සුප්‍රකට කලාකරුවන්, ප්‍රකට පුද්ගලයන් පවා ඉන්න තැනක්.මේකේ යමක් ලීවා කියලා මේ විදිහට මරන රට ලංකාව නම්, ලංකාවේ මානව හිමිකම්, නීතිය ගැන ලෝකයට දෙන පණිවුඩය මේකද? .
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක ඇත්තනම් ලෝකයේ ප්‍රථම රාජ්‍ය අනුග්‍රහය ලබන කන්ඩයමක් කරපු facebook ඝාතනය මෙය විය හැක.ඩග්ලස් දේවානන්ද අත් අඩංගුවට ගත යුතුයි මේ රටේ පොඩි නීතියක් හරි තියෙනවනම්.

    danne nathi nisai ahanne.... ae ඩග්ලස් දේවානන්ද athadnguwata ganna oone kiyanne???
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ඩග්ලස් දේවානන්ද athadnguwata ganna oone kiyanne???

    මේ නිවුස් එකේ කියනවා වැලි ගොඩ දාන්නේ EPDPසංවිධානය කියලා.
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :eek::eek::eek:
    අද ලංකාවේ නීතියක් නැහැ බන්. ලොකු මිනිස්සුන්ට ඕන ඕන දේවල් කරන්න පුළුවන් රටක වෙලා දැන් මේක... :no::no:
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    11adabq.jpg

    ........................
     

    lena_gahe

    Banned
    Dec 17, 2010
    24
    1
    0
    මේක ඇත්තනම් ලෝකයේ ප්‍රථම රාජ්‍ය අනුග්‍රහය ලබන කන්ඩයමක් කරපු facebook ඝාතනය මෙය විය හැක.ඩග්ලස් දේවානන්ද අත් අඩංගුවට ගත යුතුයි මේ රටේ පොඩි නීතියක් හරි තියෙනවනම්.

    ow ubata uge LTTE mind eka penne na ....hena gahapan ubalata