ලොව පැරණිම වෙබ් කැමරා
මේ දක්වා අන්තර්ජාලය ඔස්සේ සජීවීව දර්ශනය විකාශනය කරන ලොව පැරණිම webcam දෙකක් තිබේ.
පළමුවැන්න වන FogCam සැන්ෆැන්සිස්කෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ව්‍යාපෘතියක් සඳහා 1994 වසරේ නිර්මාණය කරන ලද්දකි.(කිසියම් දෝෂයක් නිසා එය මගින් දැනට සජීවි දර්ශන ලබා නොදෙන බවක් පෙනෙන්නට තිබේ.)
-HarshaLulzSec-

දෙවැන්න වන FishCam Netscapeහි සේවය කල Lou Montulli විසින් 1994 වසරේ නිර්මාණය කර තිබේ.එය තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතියි.
-HarshaLulzSec-

BUMPs