ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    නැහැ නැහැ මචන්,මම විහිලුවට කිව්වේ,මෙයාට තම 16 යි මාසයයි.අහිංසක චූටි නංගි පැටියෙක් :lol::lol:
    (එහෙමයි කියල බලාපොරොත්තු නම් ඇති කරගන්න එපා,මොකද මෙයා දැන් මැරි කරලා ඉන්නේ)

    ආ බාල අපරාදයක් වෙලා එහෙනම්. :baffled::baffled::P:P:rofl::rofl:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    :baffled::baffled:ඇයි මචන් මෙයාල පිනක් දහමක් කරන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේවට එන්නේ .. අයියෝ දුකයි බන් එහෙනම් උදේ පාන්දරම මම අච්චි කෙනෙක්ටද රෙප් දුන්නේ ..:angry::angry::no::no:
    kauda siye acchi..???:P:P
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ආ බාල අපරාදයක් වෙලා එහෙනම්. :baffled::baffled::P:P:rofl::rofl:

    මම කට කැඩෙනකම් කිව්වා මචං:(:( අවුරුදු 2ක් ඉවසන්න:),මම ඔයාව මගේම කරගන්නම් කියල:rofl::lol: ,එත මෙය ඇහුවේ නැනේ:no:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මම කට කැඩෙනකම් කිව්වා මචං:(:( අවුරුදු 2ක් ඉවසන්න:),මම ඔයාව මගේම කරගන්නම් කියල:rofl::lol: ,එත මෙය ඇහුවේ නැනේ:no:

    :angry::angry:ඕවා හොද පාඩම් බන් කෙල්ලෝ විශ්වාස කරනවට . හික් හික්:P:P:rofl::rofl:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සොත්ති මාටින් සීයා :growl: මු තමයි මගේ හන්සිව මගෙන් උදුරාගත්තේ:(:rofl::lol:

    :angry::angry::frown::frown:ආ එහෙනම් අපි සීයව සුදු van එකකින් උස්සමු.:growl::growl: හා හා දැන් මේ කොහෙවත් යන අපි තමයි thread එක bump කරන්නේ . හික් හික් :P:P:rofl::rofl: