ලොව පුරා ඇති රසවත්ම නත්තල් කෑම 10ක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බේකන් ඔතපු සොසේජස්:P

    gSCHGob.jpg
     
    Glamour MagazineLK

    Junior member
  • Oct 28, 2020
    39
    25
    18

    Sen-lu

    Well-known member
    1. Intro එක අයින් කරල පුළුවන් තරම් ඉක්මනට point එකට යන්න.
    2. Intro එක ඕනිම නම් මුල් විනාඩිය දෙක ඉවර වෙලා intro එක දාන්න.
    3. මුලින්ම ඔයාට කැමති දේවල් හැදුවට views එන්නෙ නෑ. දැනටම සාර්ථක දේවල් වෙලා තියෙන දේවල් fallow කරල ඒවාට value එකක් add කරන්න එතකොට ඒ video එක බලනකොට ඔයාගෙ එක YT එකෙන් suggest කරන්න ඉඩ තියෙනව.
    4. Audience එක build උනාම ඔයාට කැමති දේවල් හදන්න.
    මේක hobby එකක් විදිහට කරනව නම් මෙවා අදාළ නෑ.
    & that's my opinion
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඔය එකක වත් රතු මිරිස් නෑ - දැක්කද ඒක ?
    ow.. mamath ahala thiyena widiyata guna thiyenne pepper wala.. sara one nam green chilly pawichchi karanna puluwan..

    loonu thel danakota kaali miris use karanna honda nalu.. miris ata, kaali bade thanpath wela prashna enna puluwan lu
     
    Glamour MagazineLK

    Junior member
  • Oct 28, 2020
    39
    25
    18
    1. Intro එක අයින් කරල පුළුවන් තරම් ඉක්මනට point එකට යන්න.
    2. Intro එක ඕනිම නම් මුල් විනාඩිය දෙක ඉවර වෙලා intro එක දාන්න.
    3. මුලින්ම ඔයාට කැමති දේවල් හැදුවට views එන්නෙ නෑ. දැනටම සාර්ථක දේවල් වෙලා තියෙන දේවල් fallow කරල ඒවාට value එකක් add කරන්න එතකොට ඒ video එක බලනකොට ඔයාගෙ එක YT එකෙන් suggest කරන්න ඉඩ තියෙනව.
    4. Audience එක build උනාම ඔයාට කැමති දේවල් හදන්න.
    මේක hobby එකක් විදිහට කරනව නම් මෙවා අදාළ නෑ.
    & that's my opinion

    Thank you dear oyaage advice walata mama me tika issarahata hadagennnawa dear thank you..

    Thank you