ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...
    ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි..
    උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා..
    ඒ ඇඳුම අපේ ද,

    :oo::oo::oo::oo::oo:
    උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ...
    කොහෙන්ද කා සමඟද ආවේ.???.
    නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්..
    අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි..
    අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි.
    උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..

    එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..:no::no::no:
    ඒකත් ඉන්දියාවේ,
    දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ...
    :rolleyes::rolleyes::rolleyes:
    ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ.
    ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද..
    අර ජාතික ගීය කියනකොට අඳින්නේ...
    :rolleyes:
    ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම්
    දහම්පාසට් කිට් එකෙන් නේ...
    :yes::yes::yes:
    අපේ ජාතික ඇදුමට සිංහලෙන් කියන්නේ නැෂනල් 1ක(සාටකේ නැතිව):rofl::rofl:
    මට මතක විදිහට ගැහැණු ළමයින්ට ළමා සාරිය(දහම්පාසල් කිට් 1ක)/රෙද්ද හැට්ටේ
    වැඩිහිටි අයට ඔසරිය(කැන්ඩියන්)
    සාරිය ලංකාවේ නෙමේ තමා 1කට කියන්නේ ඉන්දියන්.
     
    • Like
    Reactions: Randike Mendis

    එළKiri

    Member
    Feb 13, 2013
    5
    2
    0
    මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...
    ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි..
    උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා..
    ඒ ඇඳුම අපේ ද,

    :oo::oo::oo::oo::oo:
    උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ...
    කොහෙන්ද කා සමඟද ආවේ.???.
    නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්..
    අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි..
    අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි.
    උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..

    එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..:no::no::no:
    ඒකත් ඉන්දියාවේ,
    දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ...
    :rolleyes::rolleyes::rolleyes:
    ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ.
    ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද..
    අර ජාතික ගීය කියනකොට අඳින්නේ...
    :rolleyes:
    ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම්
    දහම්පාසට් කිට් එකෙන් නේ...
    :yes::yes::yes:

    මේ අහවල් එකක් ද බන් එතකොට ඇඳලා ඉන්නෙ...

    ruwanveli_dutugemunu.jpg

    isurumuniya_lovers_anuradhapura.jpg

    31.jpg

    යකෝ හෙළයෝ නැත්තන් සිංහලයෝ කුවේනිගේ කාලයේ ඉඳන් හොඳට ඇඳපු එවුන්,සහ ඉටත් කලින්,කුවේනිත් කපු කොට කොට නේ යකෝ හිටියේ,යකෝ උඩරට ඇඳුම ඉන්දියන් ඇඳුමක් නෙමෙයි,එකට ඉන්දියානු යම් සම්බවයක් තියනවා,එක මේ නායක්කාරවරුන්ගෙන් ආපු එකක් නෙමෙයි ඔයි,සිංහල කුලවත් ගෑනු සහ රජ බිසවරුන් උඩට නො ඇඳ හිටියේ නැ,එයාලා දුහුල් හැට්ටයක් ඇන්ඳා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    lassanama china :D
    මට නම් ලස්සනම ඇෆ්ගන්ස්ථාන් කිට් එක... මෙච්චර ලස්සන ඇඳුමක් තියාගෙන නේ අර මඟුල ඔඋවේ ඉඳන් පොරව ගන්නේ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළKiri;14464616 said:
    මේ අහවල් එකක් ද බන් එතකොට ඇඳලා ඉන්නෙ...

    ruwanveli_dutugemunu.jpg
    එළKiri;14464616 said:
    යකෝ හෙළයෝ නැත්තන් සිංහලයෝ කුවේනිගේ කාලයේ ඉඳන් හොඳට ඇඳපු එවුන්,සහ ඉටත් කලින්,කුවේනිත් කපු කොට කොට නේ යකෝ හිටියේ,යකෝ උඩරට ඇඳුම ඉන්දියන් ඇඳුමක් නෙමෙයි,එකට ඉන්දියානු යම් සම්බවයක් තියනවා,එක මේ නායක්කාරවරුන්ගෙන් ආපු එකක් නෙමෙයි ඔයි,සිංහල කුලවත් ගෑනු සහ රජ බිසවරුන් උඩට නො ඇඳ හිටියේ නැ,එයාලා දුහුල් හැට්ටයක් ඇන්ඳා.

    මචෝ උඹට මම කියපු දේ තේරිලා නෑ..:no::no:
    මේ ත්‍රෙඩ් එකේ කියන්නේ සාමාන්‍ය ජනයා ගේ සංස්කෘතික ඇඳුම ගැන.
    අදට පවතින..
    රජ ඇදුම් ගැන නෙමෙයි..
    ඇරත් ඔය උඩම ෆොටෝ එකේ ඉන්නේ දු‍ටුගැමුණ රජතුමා.
    උඩරට නිළමේ ඇඳුම අපේ දෙයක් නෙමෙයි කියලා කියුවා ඒ වගේම උඩරට මනමාල ඇඳුම..
    සහ සාරිය අපේ නෙමෙයි කියලයි කියුවේ..

    ඒත් මේ වෙද්දි ඒ දේවල් අපේ කරගෙන ඉවරයි..
    ඒක කිසිම ප්‍රශ්නයක් නෑ..
    ඒඇදුම් වල කොහෙත්ම වැ‍රැද්දක් නෑ..
    ආසියාතික රටවල ඇඳුම බොහෝ දුරට මුලු ඇඟම වැහෙන විදියට නිර්මාණය වූවක්.ඒත් දේශගුණය උෂ්ණත්ව බලපෑම අනුව ඔය දේවල් වෙනස් වෙනවා..බටහිර නම් ඍතු භේදය අනුව ඒ දේවල් වෙනස් උනා..

    එදා හෙළදිව පොත අරං කියවහන්..
    අපේ ජාතිය හෙළුවෙන් හිටියා කියලා නෙමෙයි මම කියුවේ..
    අපිට හොඳ අතීතයක් හොඳ සංස්කෘතියක් තිබුන මිනිස්සු.
    මොකද අපිට කියලා තියෙන්නෙත් එච්චරයි..
    හොඳ වර්තමානයක් නෑ නේ..
    අනාගතයක් ගැන කියන්නත් බෑ..

    ඇරත් ෆේක් එකෙන් එන්න එපා
    කියන එකක් org ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් කියහන්..
    කොහොමත් අපේ අද ඉන්න මිනිස්සුන්ට
    වඩා සෑහෙන්න විනයක් හික්මීමක් එදා මිනිස්සුන්ට තිබුනා

    ඒ නිසා තමා එදා ලංකාවේ වටේම උනත් තරුණියකට
    කරදරයක් නැතිව යන්න පුලුවන් උනේ..
    කොහොමත් කිසිම සංස්කෘතියකට හිනා වෙන්න අපිට අයිතියක් නෑ..
    මම කලින් කමෙන්ට් එකෙන් අදහස් කල දේ නෙමෙයි
    ඔයාට තේරිලා තියෙන්නේ මේ කමෙන්ට් එකෙන්
    කියපූ තේරුණාද මන්දා.
    අදහස් දැක්වුවා ට ස්තූතියි..

    :yes::yes::yes::yes: