අපේ ජාතික ඇදුමට සිංහලෙන් කියන්නේ නැෂනල් 1ක(සාටකේ නැතිව)මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...
ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි..
උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා..
ඒ ඇඳුම අපේ ද,
උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ...
කොහෙන්ද කා සමඟද ආවේ.???.
නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්..
අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි..
අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි.
උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..
එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..
ඒකත් ඉන්දියාවේ,
දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ...
ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ.
ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද..
අර ජාතික ගීය කියනකොට අඳින්නේ...
ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම්
දහම්පාසට් කිට් එකෙන් නේ...

මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...

lassanama china![]()
එළKiri;14464616 said:මේ අහවල් එකක් ද බන් එතකොට ඇඳලා ඉන්නෙ...
![]()
එළKiri;14464616 said:යකෝ හෙළයෝ නැත්තන් සිංහලයෝ කුවේනිගේ කාලයේ ඉඳන් හොඳට ඇඳපු එවුන්,සහ ඉටත් කලින්,කුවේනිත් කපු කොට කොට නේ යකෝ හිටියේ,යකෝ උඩරට ඇඳුම ඉන්දියන් ඇඳුමක් නෙමෙයි,එකට ඉන්දියානු යම් සම්බවයක් තියනවා,එක මේ නායක්කාරවරුන්ගෙන් ආපු එකක් නෙමෙයි ඔයි,සිංහල කුලවත් ගෑනු සහ රජ බිසවරුන් උඩට නො ඇඳ හිටියේ නැ,එයාලා දුහුල් හැට්ටයක් ඇන්ඳා.