~ලොව බලවත්ම හමුදා~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ~ලොව බලවත්ම හමුදා~

    මොවුන්ගේ බලය මනින්නේ මෙන්න මේ වගේ කරුණු කීපයකින්

    1. වාර්ෂික යුධ පිරිවැය. ( අයවැයෙන් වෙන් කරන ප්‍රමාණය)
    2. සෙබළුන් ප්‍රමාණය
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය
    4. යුධ නැව් ප්‍රමාණය


    මීට අමතරව තව කරුණු තියනවා. දැනට මේ ටික බලල හිතාගන්න.


    united-states-of-america-flag-12c60de6c5785086964e2a99d97e2765.jpeg


    ඇමරිකා එක්සත් ජනපදය.

    1. වාර්ෂික යුධ පිරිවැය. = $515,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 1,385,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 22,700
    4. යුධ නැව් ප්‍රමාණය = 1,600



    flag.GIF


    චීනය

    1. වාර්ෂික යුධ පිරිවැය. =$59,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 2,255,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,400
    4. යුධ නැව් ප්‍රමාණය = 760



    images


    රුසියාව


    1. වාර්ෂික යුධ පිරිවැය. = $43,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 1,245,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 6,500
    4. යුධ නැව් ප්‍රමාණය = 525



    225px-Flag_of_India.svg.png



    ඉන්දියාව


    1.වාර්ෂික යුධ පිරිවැය. = $33,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 1,325,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,250
    4. යුධ නැව් ප්‍රමාණය = 145



    british-flag-300x214.gif



    මහා බ්‍රිතාන්‍යය

    1.වාර්ෂික යුධ පිරිවැය. = $53,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 195,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,670
    4. යුධ නැව් ප්‍රමාණය = 140



    france-flag.gif



    ප්‍රංශය


    1.වාර්ෂික යුධ පිරිවැය. = $62,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 225,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,900
    4. යුධ නැව් ප්‍රමාණය = 135




    germany-flag.gif



    ජර්මනිය


    1.වාර්ෂික යුධ පිරිවැය. = $46,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 250,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,100
    4. යුධ නැව් ප්‍රමාණය = 130




    Brazil-flag.gif



    බ්‍රසීලය


    1.වාර්ෂික යුධ පිරිවැය. = $24,000,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 287,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,650
    4. යුධ නැව් ප්‍රමාණය = 90




    japan-flag.gif



    ජපානය

    1.වාර්ෂික යුධ පිරිවැය. = $44,300,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 378,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,700
    4. යුධ නැව් ප්‍රමාණය = 150




    tr.gif



    තුර්කිය


    1.වාර්ෂික යුධ පිරිවැය. = $30,936,000,000
    2. සෙබළුන් ප්‍රමාණය = 514,000
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,530
    4. යුධ නැව් ප්‍රමාණය = 180


    මෙය උපුටා ගැනිමකි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ලංකාවත් ඇති මචන් ඒත් මේ වගේ යුධ ශක්තියක් තාම ලංකාවට නෑනේ..:yes::yes:

    na machan godak aya danne na lankawe military person ganan, air crafts, navy vessels, tankers ganan ehema dannawa nam dapanko
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ade lankawa nadda ?

    ලංකාවේ අය බන් ඔඡ්චාර දැන් යුද්දේ ඉවරයි නේ,සතයක්වත් ඕවට වියදම් කරන්න ඕනේ නැ:baffled: :P:P:P
    ඔන්න ඔහොමයි සමහරක් කියන්නේ :rofl:(
     
    • Like
    Reactions: AD Udara

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් පෞද්ගලිකව දන්න තරමින් සිතන්නේ ලොව බලවත් ම හමුදාව චීන මහජන හමුදාව බවයි. එයට හේතු කීපයකි.
    1-ඔවුන් හමුදාව ලෙස නම් කරන්නේ රෙගියුලර් ෆෝසස් වීම. වෙලන්ටරි ෆෝසස් ගැන චීනය සදහන් කරන්නේ හරිම අඩුවෙන්. සාමානය ඇස්තමේන්තුව මේ “ස්ටෑන්ඩ් බයි හමුදාව“ මිලියන 6ක් පමණ වන බවයි.
    2-චීන්නු රට කට්ටයෝ. ඔය හමුදා පිරිවැය එහෙම දාන්නෙත් නෑ නිවැරදිව.
    3-උන් ගේ හමුදා ශක්තිය වන ගුවන් යානා සහ ප්‍රහාරක වෙඩි බලය......දෙයියොම තමා දන්නේ.........