ලොව භයානක ම මැර කල්ලි 8ක්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අධ්‍යාපනය තියන උන් මැරකම් කරන්නෙ නැද්ද? මෝඩ තර්ක.:P

    ලොල් බන් ,
    බහුතරය කැල්ල දැක්කේ නැද්ද ???

    සල්ලි පෙරේත කමට හොදට මොලේ තියන ඉගෙන ගත්ත එකෙක් ගැන එක ලීඩර් වෙයි , උබ හිතනවාද බහුතරය යමක් කමක් කරගන්න පුළුවන් එකෙක් ,
    කුඩු ගංජා ඔව්න්ර් කෙනෙක් වෙයි කියලා , නැත්නම් කුලියට මිණිමරන්න යයි කියලා .:rofl::rofl:

    තර්කයක් තේරම් ගන්න බැරිනම් පැත්තකට වෙලා හිටු ගොනා කියලා පෙන්නේ නැතිව