ow ow, eth penumen choooti
අවුරුදු 18 ක කොල්ලෙක්. පොඩි එකෙක් නෙමෙයි

ow math video eke dakkama hithuwe chooti lamayek kiyala. thnc for the commentමේක මට ඊයෙ ඉන්දියන් යාළුවෙක් කිව්වම මම විශ්වාස කලෙත් නෑ.අපි ඒ උස බිත්තියක මැනලා බලලා පුදුම වුණා.හොයලා බලන්න හිතන් ගෙදර ආවට අමතක වුණා.
දැන් ඒක යථාර්තයක් වෙලානේ...තැන්කූ...තැන්කූ
රෙප් දීලා වැඩීයි කියන්නෙ...
You have given out too much Reputation in the last 24 hours, try again later.
