ලොව ලස්සනම ගැහැනු ළමයා

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ලොව ලස්සනම ගැහැනු ළමයා

    නිරුපිකාවො යනු ලොව බොහො රටවල දක්නට ඇති පිරිසකි.ඔවුන් අතරෙ විවිද ස්වරුපවල නිරුපිකාවො සිටිති.මෙ කියන්න යන්නෙත් නිරුපිකාවක් ගැන තමයි.ඇය නමින් Kristina Pimenova ය.ඇය සිගිති දැරියකි.මෙ කුඩා දරුවා ලොව ලස්සනම ගැහැනු ළමයා ලෙසද ප්‍රසිද්දියක් ලබා තිබෙ.

    මෙම දැරිය සිව් වැනි වියෙ සිට නිරුපිකාවක් ලෙස ජනප්ප්‍රිය වී ඇති අතර දැනට ඇය 6 වැනි වියෙ පසු වෙයි.දැරියගෙ මවද නිරුපන ශිල්පිනියක් වන අතර ඇයගෙ නිරුපන ක්ශෙත්‍රයෙ කටයුතු සදහා මෙ දැරියවද සහබාගිකරගෙන ඇත.

    රුසියාවෙ මොස්කව් හි පදින්චි ඇයගෙ රුප රාමු සදහා පහත බලන්න,

    51a3864ed3ad604d2340c3f8fe249f94_XL.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-1-2.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-1-3.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-1-4.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-1-5.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-1-411x600.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-2-460x600.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-6-410x600.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-10-399x600.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-11-399x600.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-12-416x600.jpg

    The-most-beautiful-girl-in-the-world-Kristina-Pimenova-18.jpg

    හරිම හුරතල් නෙද ?

    Source -http://gozipa.blogspot.com/2014/11/fdj-iaiku-ekq-uhd.html​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම ලස්සනයි මචං.. ෆොටෝ වලට ඕන කෙනෙක් පොඩ්ඩක් කැතවෙලා පේන්නෙ.. හැබැහින් කොහොම ලස්සන ඇතිද..:love:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සිරාවටම ලස්සනයි මචං.. ෆොටෝ වලට ඕන කෙනෙක් පොඩ්ඩක් කැතවෙලා පේන්නෙ.. හැබැහින් කොහොම ලස්සන ඇතිද..:love:
    ඇයි බන් ෆොටෝ වලට ඉන්නවට වඩා කැතවෙලා පෙන්නේ:rolleyes::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් ෆොටෝ වලට ඉන්නවට වඩා කැතවෙලා පෙන්නේ:rolleyes::confused:
    ෆොටෝ වලට ඉන්නකොට ගොඩක් අය කැතයි මචං.. හැබෑ ස්වරූපයට වඩා ගොඩක් වෙනස් වෙනවා..:yes:

    අනික උඹලා දන්න හෝ නොදන්න තවත් දෙයක් තියෙනවා.. මිනිහෙක්ගෙ ලස්සන කියන දේ පේන්නෙ මචං එක පැත්තකට විතරයි.. මූණෙ Front View එකට ලස්සන අය Side View එකට කැතයි.. Side View එකට ලස්සන අය Front View එකට කැතයි.. උඹ ඕන නම් කණ්නාඩියෙන් බලපං..

    තේරුනේ නැත්තං මේ පිංතූරෙ බලපිය..:growl:

    u4Dre5R.jpg

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ෆොටෝ වලට ඉන්නකොට ගොඩක් අය කැතයි මචං.. හැබෑ ස්වරූපයට වඩා ගොඩක් වෙනස් වෙනවා..:yes:

    අනික උඹලා දන්න හෝ නොදන්න තවත් දෙයක් තියෙනවා.. මිනිහෙක්ගෙ ලස්සන කියන දේ පේන්නෙ මචං එක පැත්තකට විතරයි.. මූණෙ Front View එකට ලස්සන අය Side View එකට කැතයි.. Side View එකට ලස්සන අය Front View එකට කැතයි.. උඹ ඕන නම් කණ්නාඩියෙන් බලපං..

    තේරුනේ නැත්තං මේ පිංතූරෙ බලපිය..:growl:

    u4Dre5R.jpg

    ada thx bn hari resone eka dan tamai dana gattta
    11.gif
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwa machan :yes::yes:,,hAbai mama nam photo walata tikak kathai ban :(:(
    මම නම් සාමාන්‍යයෙන් ෆොටෝ වලට පෙනී ඉන්න එච්චර කැමැත්තක් නෑ..;)
    එහෙම කැත වෙන්නත් මචං විවිධ හේතු බලපානවා.. පෙලක් අයගෙ කම්මුල් එබිලා වගේ තියෙනවා.. එහෙම කෙනෙක් ෆොටෝ එකකට හිටියම සෑහෙන්න අවුල් යනවා.. මොකද අර කම්මුල් එබිච්ච තැන් වලට මූණෙ අතින් තැන් වලට වඩා එළිය අඩුවෙන් වටෙන්නෙ.. අර තැන් කැපිලා පේනවා.. ඒපාර හකු බැහැපු නානා වගේ.. සමහර අයගෙ ඇස්වටේ සෑහෙන්න කලුයි.. එහෙම අයත් පිංතූර වලට හිටියම අවුල් යනවා.. ඕක ඉතිං එයාලා හැබැහින් දකිනකොට එච්චරම අවුලක් නෑ.. පිංතූරයකට හිටියම තමා අවුල එන්නෙ..:yes: එඩිට් පාරක් දාන්නම වෙනවා.. ඒත් ගොඩක් අය Unedited විදියටනේ බුකියට දැම්මත් දාන්නෙ Group Pic එහෙම ගත්තම..;)

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    Thanks machan

    උබත් ෆොටො වලට කැතයි නේ,,

    අනිව මචන් පැජන්ට් එකකදි උනත් මිස් ෆොටොජෙනික් වෙන්නෙ සාමාන්යයෙන් 1ස්ට් ප්ලෙස් එන කෙනා නෙවේ නෙ.1ස්ට් ප්ලෙස් එන් කෙනා ෆොටො වලට කැත් වෙන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks machan
    උබත් ෆොටො වලට කැතයි නේ,,

    අනිව මචන් පැජන්ට් එකකදි උනත් මිස් ෆොටොජෙනික් වෙන්නෙ සාමාන්යයෙන් 1ස්ට් ප්ලෙස් එන කෙනා නෙවේ නෙ.1ස්ට් ප්ලෙස් එන් කෙනා ෆොටො වලට කැත් වෙන්න පුලුවන්.
    මම ෆොටෝ ගහලා නෑ මචං මතක ඇති කාලෙක..;) ඉස්කෝල කාලෙ නම් ගහලා තියෙනවා.. :dull: අන්තිමට ගැහුවෙ ID Photo, Driving License Photo විතරයි..:)

    ඔව් ඒක හරි.. :yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම ෆොටෝ ගහලා නෑ මචං මතක ඇති කාලෙක..;) ඉස්කෝල කාලෙ නම් ගහලා තියෙනවා.. :dull: අන්තිමට ගැහුවෙ ID Photo, Driving License Photo විතරයි..:)

    ඔව් ඒක හරි.. :yes:

    ඔව් බන් හරිම හදිසියෙන් තමයි ෆොටො එකක් ගත්තත් ගන්නෙ .