ලොව ලස්සනම ගෑණු ළමයා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Yes...
Me lamayage anagethe godak narrow wena eka meken wenne....

ඕවගෙන් විතරක් නෙමේ බං ලංකාවෙ ලමයින්ව අන්දලල ටීවි එක ඉස්සරහට ගෙනල්ල නටෝන සින්දු කියන එකෙනුත් වෙන්නෙ ඒකම තමා :sorry: මහ උන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් ලමයින්ව මෙහෙයවනව :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕවගෙන් විතරක් නෙමේ බං ලංකාවෙ ලමයින්ව අන්දලල ටීවි එක ඉස්සරහට ගෙනල්ල නටෝන සින්දු කියන එකෙනුත් වෙන්නෙ ඒකම තමා :sorry: මහ උන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් ලමයින්ව මෙහෙයවනව :yes:

    Ow.. ethakota lamaya loku wela model, singer, dancer kenek wenna balanne...
    Education eka gana hithanne na...
    Podi kale child kenekta normal child life eka labena eka godak wadagath... for optimal development
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow.. ethakota lamaya loku wela model, singer, dancer kenek wenna balanne...
    Education eka gana hithanne na...
    Podi kale child kenekta normal child life eka labena eka godak wadagath... for optimal development

    education එක හම්බවෙන්නෙත් ලමා කාලෙ නැති වෙන්නම තමා බං :) :oo:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    KsJKGEz.jpg
    Selena Gomez :eek:
     
    • Like
    Reactions: KasunKDP
    Oct 13, 2016
    2,675
    276
    0
    ඕවගෙන් විතරක් නෙමේ බං ලංකාවෙ ලමයින්ව අන්දලල ටීවි එක ඉස්සරහට ගෙනල්ල නටෝන සින්දු කියන එකෙනුත් වෙන්නෙ ඒකම තමා :sorry: මහ උන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් ලමයින්ව මෙහෙයවනව :yes:

    අනේ බන්. ඒ වගේ දේවල් තුලින් වෙන්නේ ළමයාගේ පෞර්ශය වර්දනය වෙන එක නේ. මොකක් හරි දක්ෂතාවයක් නිසා රටේම ජනප්‍රිය කෙනෙක් වෙන එක ඒ ළමයාගේ ජීවිතේටම ලොකු වටිනාකමක්. අනික පොඩි කාලේ little star වෙලා ලොකු වෙලා ඒක නිසාම ජීවිතේ ගොඩ ගියපු පොඩි එවුන් කොච්චර ඉන්නවද?

    හැබැයි ඉතින් ඒ වගේ little star කෙනෙක්ව කරන බලාපොරොත්තුවෙන් දක්ෂතා නැති දරුවන්ගේ අම්මලා තාත්තලාත් පොඩි එවුන්ව බලෙන් සින්දු කියවන්නයි, නටවන්නයි යවන එකෙන් නම් පොඩි එවුන්ට වදයක් වෙනවා. :yes: