ලොව ලොකුම නැව දියත් වේ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලොව ලොකුම නැව දියත් වේ

2013-1010%20Pieter%20Schelte%20at%20the%20H-quay%20at%20Daewoo.jpg

මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පීටර් ෂෙල්ටේ ලෙස නම් කැර ඇති මේ නැවේ දිග අඩි අඩි 1253කි. පළල අඩි 407 කි. ටොන් 48,000ක බරක් උසුලාගෙන සිටීමේ හැකියාව මේ නෞකාව සතුය.

මුහුදේ සිදුවන තෙල් ලිං කැණීමේ කටයුතු වෙනුවෙන් මේ නැව නිපදවූ බව එය නිපදවූ කොරියාවේ ඩෙවෝ හෙවි ඉන්ඩස්ට්‍රි නමැති සමාගම පවසයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක වියදමකින් සාදා ඇති නැවේ අයිතිය ඇත්තේ ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගමටය. එම සමාගම මුහුදේ තෙල් නළ සවිකිරීමට ඇතුළු සාගරයේ ඉදිකිරීම් සඳහා නමක් දිනාගත් සමාගමකි.

- Lankaadeepa




 
Last edited:

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලංකාව ආසියාවේ ආශ්චර්ය උන දවසට ලංකාවෙත් මේවා හැදෙනව.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ත්න්ෂ tnx machn
    oaka gana loku විසතරයක් දාලා තිබ්බ. creazyasa
    baalapan tiakak