ලොව විශ්මිත මාර්ග

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,288
    1
    4,533
    113
    Unknown
    සමහර ඒවා නම් අදහගන්න බෑ,ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් :)
    You must spread some Reputation around before giving it to idhasitha again.:(
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කෝ අපේ මරාගෙ 18 වංගුව නැද්ද......??
    ​

    දැං මචං රට සංවර්ධනය වෙලා 18 වංගුවෙ එක වංගුවක් අඩුයි, ඒකි මේකට ඒක දාල නැත්තෙ.

    එළ ත්‍රෙඩ් එක, ගොඩාක් මහන්සිවෙලා තියෙනවා.