ලොව විශ්මිත මාර්ග

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සමහර ඒවා නම් අදහගන්න බෑ,ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් :)
    You must spread some Reputation around before giving it to idhasitha again.:(
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කෝ අපේ මරාගෙ 18 වංගුව නැද්ද......??

    දැං මචං රට සංවර්ධනය වෙලා 18 වංගුවෙ එක වංගුවක් අඩුයි, ඒකි මේකට ඒක දාල නැත්තෙ.

    එළ ත්‍රෙඩ් එක, ගොඩාක් මහන්සිවෙලා තියෙනවා.