ලොව විශාලතම අහස් යන්ත්‍රය

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ohhhh..........

    :cool: :cool:

    2011115_clapping_animation.gif


    rep spread karannalu

    awulak naa machan....
    thanks comment ekata :)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක

    මහන්සිවෙලා වැඩක් කරාට පස්සේ මේ වගේ ප්‍රතිචාර හම්බවෙනකොට ලොකු සතුටක් දැනෙනවා...... :yes:
    කාලයක් මඩගහගන්න ඒවයි බැනගන්න ත්‍රෙඩ්වලිනුයි පිරිල තිබ්බත් දැන්නන් සාමාන්‍යයෙන් හොඳ ත්‍රෙඩ් වැටෙනවා
    ... :)

    Ekenma!!!!!!!:yes::yes::yes::rolleyes::)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    niyama wadak saho!!! maath hitan hitiye Airbus thamai lokuma kiyala.

    thanks machan :)
    Airbus A380එක තමයි ලොකුම passenger flight එක....
    Antonov An-225 එක තමයි දැනට තියෙන ඒවයින් ලොකුම plane එක.....
    Hindenburgඑක තමයි ලෝකේ හදල තියෙන විශාලතම අහස් යන්ත්‍රය....

    Good post :)

    Rep +5

    thanks machan :)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aththatama pudumai.. eth meka hadanna kalin tikak hithanna thibba arakshawa gana.. hydregen wage deyak mekata purawapu eka hoda deyak neme..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Aththatama pudumai.. eth meka hadanna kalin tikak hithanna thibba arakshawa gana.. hydregen wage deyak mekata purawapu eka hoda deyak neme..

    :yes: :yes:
    ඔව් මචන් ඒක ඇත්ත...
    හැබැයි ඒකට හේතුව ඇමරිකාව Helium දෙන එක ප්‍රතික්ෂේප කරපු එකයි....:)