ලොව විශාලතම ස්වභාවික පියයුරු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොව විශාලතම ස්වභාවික පියයුරු

    NGaHYQL.png


    ලොව විශාලතම ස්වභාවික පියයුරු යුගලට හිමිකම් කියන්නේ Annie Hawkins-Turner (Norma Stitz) නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන කාන්තාවකි.මිනුම්වලට අනුව ඇගේ පියයුරු ප්‍රමාණය සෙන්ටිමීටර 109.22(අඟල් 43).තවද ඇගේ පපුව වටා දිග සෙන්ටිමීටර 177.8(අඟල් 70).මින් එක් පියයුරක් රාත්තල් 52ක් පමණ බරක් වෙතැයි විශ්වාස කෙරේ.

    AQfXT6T.jpg

    නම:ANNIE HAWKINS (NORMA STITZ)
    ප්‍රමාණය:109.22/177.8 cm
    රට:USA
    වාර්තාව:1999 වසරේ ජනවාරි මස 1 දා පටන්​


    ඇය දැනට අඳින්නේ එ.ජ. 52I ප්‍රමාණයේ තන පටයි.ඇමෙරිකානු තනපට නිමානයට අනුව මෙම මිනුම් ගැළපෙන්නේ නිෂ්පාදනය නොකරන 48 ප්‍රමාණයේ තන පටයි.​

    04cVfqs.jpg


    Annie ට අනුව ඇගේ මෙම වාර්තා බිඳ දැමු පියයුරු වර්ධනය වීම ඇරඹී තිබෙන්නේ වයස අවුරුදු 9 දීය."මගේ පියයුරු වර්ධනය වීම ඇරඹුනේ මම තුන්වන ශ්‍රේණියේ සිටියදීය.ඒ කාලයේ පටන් මා තනපට ඇන්දෙමි.එම තන පට වැඩුණු ගැහැණියකට ගැළපෙන ඒවා විය."

    ඇය මෙම ගිනස් වාර්තාවට හිමිකම් කීවේ 2000 වසරේදීය."ගිනස් වාර්තාව ලැබීම මට ඩොලර් මිලියනයක් ලැබුණා හා සමානය.එය ගෞරවයකි.මගේ නම ඉතිහාසයේ ලියවේවි."යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.​