ලොව විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතීමාව රුවන්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ලොව විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතීමාව රුවන්

    ආදී හෙලයන්ගේ දක්ෂතා සටහන් කිරීමේදී අවුකන පිළිමය,ගල් විහාරය වැන්දේ ලංකාවේ අභිමානය ලෝකයාට කියාපැමට ඉතිරිව අති උදාහරණ වෙයි. මේ සියල්ල ලෝක උරුමයන් ලෙස ද නම් කෙට ඇත...

    එවැනි සුවිශාල නිර්මාණ කල හෙලයන්ට රිදීගම හිඳි පිළිමය නෙලීම සඳහා ඉන්දියානු නිර්මාණ ශිල්පීන් රැගෙන ඒමට ප්‍රධානම හේතුවවුයේ ඒ සා අවශ්‍ය දැනුම ඇති නිර්මාණ ශිල්පියන් නොමැති කමයි.

    ශෛලමය ප්‍රතිමාවක් නෙලීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොව සුළු අතපසු වීමක් නිවැරදි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති නිසාය. අන්න ඒ හේතුව මත ලංකාවේ ශෛලමය ප්‍රතිමා නිරන්තරයෙන්ම අනිකුත් ප්‍රතිමා වලට සාපේක්ෂව ලෝකයේ වඩාත් ජනප්‍රිවී ඇත.

    වර්ථමානයේ 100% දේශීය පාරම්පරික ශිල්පීන්ගේ දැනුම උපයෝගී කරගනිමින් ගල් විහාරය, අවුකනට නොදැවිනි දැවැන්ත නිර්මාණයක් මේ දිනවල නිර්මාණය වෙමින් පවතී...
    10303798_10152842586678378_8546024209967916412_n.jpg

    සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පුජ්‍යපාද. නාරංගස්තැන්නේ ධම්මකිත්ති ස්වාමින්වහන්සේගේ අදහසකට අනුව


    1959357_10152842560178378_7613334951133340647_n.jpg

    2012 වප් මස 29 වන පුන් පොහෝ දින සිට ඓතිහාසික රුවන්වැල්ල, හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ මහා විහාරස්ථානයේ නිර්මාණය වන දිගින් අඩි 80 කින් යුත් ලොව විශෘලතම සැතපෙන ශෛලමය ප්‍රතිමා වහන්සේ නෙලීම් කටයුතු 2වැනි අදිරය වෙසක් දිනට යෙදු සුභ මොහොතින් ආරම්භකරයි.....


    මෙවැනි රළු ගලක් කන්දක් පුජාඋපහාර දක්වන බුද්ධ ප්‍රතිමාවකට පරිවර්ථනය කිරීම ලේසි පහසු කටයුත්තක් නොව.
    10329083_10152842674598378_8806393324905889545_n.jpg


    10169380_10152842684738378_4506183462909624169_n.jpg

    10273785_10152842691153378_2214973927274594548_n.jpg


    ඒ සඳහා සුවිසාල පිරිසකගේ ශ්‍රමය කැපකිරීම් සියල්ලකගේ එකතුවෙන් කෙරෙන කාර්යයකි. මෙහි මුල්‍ය පිරිවැය තනිව දායක සාභාවට සහ වෙනත් පුදිගලයන්ට දැරිය නොහැක.


    10291825_10152842598718378_5746129029982058849_n.jpg


    10299547_10152842690908378_5262920746212462151_n.jpg


    1461704_10152842685553378_6417475948679142771_n.jpg


    10341937_10152842682878378_2600962502778459925_n.jpg


    10259863_10152842678018378_1177958836763208856_n.jpg


    10245490_10152842675578378_7137961789112912329_n.jpg

    10178086_10152842674573378_3792322217213328254_n.jpg

    1235176_10152842672358378_6623159357241513996_n.jpg

    10304440_10152842623688378_1498319089965891292_n.jpg

    10314556_10152842609453378_4443534005431970766_n.jpg

    1901356_10152842606443378_1265569135074553539_n.jpg

    10175010_10152842605898378_372713655476443443_n.jpg



    ඔබටත් මේ සඳහා දායක් වීමට අවශ්‍ය නම් කොටස් පංගු ක්‍රමයට දායක විය හැක.. වැඩි විස්තර pm මඟින් විමසන්න... අවුරුදු 03ට මකට 500/= 750/= 1000/= ලෙස 50000/= 25000/= 5000/= කොටස් මඟින් ඔබගේ දායකත්වය දැක්විය හැක.....




    තවද මෙවැනි රථ ලංකාව පුරා ගමන් ගන්න අතර
    ඒ රථ වලටද ඔබගේ ආධාර ලබාදිය හැක.
    10250180_10152842603498378_1240042280962013111_n.jpg

    10247451_10152842603543378_1766239160721868544_n.jpg



    ____/\____ NAMO BUDDHAYA
    ____/\____