ලොව විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතීමාව රුවන්
2012 වප් මස 29 වන පුන් පොහෝ දින සිට ඓතිහාසික රුවන්වැල්ල, හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ මහා විහාරස්ථානයේ නිර්මාණය වන දිගින් අඩි 80 කින් යුත් ලොව විශෘලතම සැතපෙන ශෛලමය ප්‍රතිමා වහන්සේ නෙලීම් කටයුතු 2වැනි අදිරය වෙසක් දිනට යෙදු සුභ මොහොතින් ආරම්භකරයි.....
මෙවැනි රළු ගලක් කන්දක් පුජාඋපහාර දක්වන බුද්ධ ප්‍රතිමාවකට පරිවර්ථනය කිරීම ලේසි පහසු කටයුත්තක් නොව.
ඒ සඳහා සුවිසාල පිරිසකගේ ශ්‍රමය කැපකිරීම් සියල්ලකගේ එකතුවෙන් කෙරෙන කාර්යයකි. මෙහි මුල්‍ය පිරිවැය තනිව දායක සාභාවට සහ වෙනත් පුදිගලයන්ට දැරිය නොහැක.
ඔබටත් මේ සඳහා දායක් වීමට අවශ්‍ය නම් කොටස් පංගු ක්‍රමයට දායක විය හැක.. වැඩි විස්තර pm මඟින් විමසන්න... අවුරුදු 03ට මකට 500/= 750/= 1000/= ලෙස 50000/= 25000/= 5000/= කොටස් මඟින් ඔබගේ දායකත්වය දැක්විය හැක.....
තවද මෙවැනි රථ ලංකාව පුරා ගමන් ගන්න අතර
ඒ රථ වලටද ඔබගේ ආධාර ලබාදිය හැක.
____/\____ NAMO BUDDHAYA____/\____
ආදී හෙලයන්ගේ දක්ෂතා සටහන් කිරීමේදී අවුකන පිළිමය,ගල් විහාරය වැන්දේ ලංකාවේ අභිමානය ලෝකයාට කියාපැමට ඉතිරිව අති උදාහරණ වෙයි. මේ සියල්ල ලෝක උරුමයන් ලෙස ද නම් කෙට ඇත...
එවැනි සුවිශාල නිර්මාණ කල හෙලයන්ට රිදීගම හිඳි පිළිමය නෙලීම සඳහා ඉන්දියානු නිර්මාණ ශිල්පීන් රැගෙන ඒමට ප්‍රධානම හේතුවවුයේ ඒ සා අවශ්‍ය දැනුම ඇති නිර්මාණ ශිල්පියන් නොමැති කමයි.

ශෛලමය ප්‍රතිමාවක් නෙලීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොව සුළු අතපසු වීමක් නිවැරදි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති නිසාය. අන්න ඒ හේතුව මත ලංකාවේ ශෛලමය ප්‍රතිමා නිරන්තරයෙන්ම අනිකුත් ප්‍රතිමා වලට සාපේක්ෂව ලෝකයේ වඩාත් ජනප්‍රිවී ඇත.
වර්ථමානයේ 100% දේශීය පාරම්පරික ශිල්පීන්ගේ දැනුම උපයෝගී කරගනිමින් ගල් විහාරය, අවුකනට නොදැවිනි දැවැන්ත නිර්මාණයක් මේ දිනවල නිර්මාණය වෙමින් පවතී...
සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පුජ්‍යපාද. නාරංගස්තැන්නේ ධම්මකිත්ති ස්වාමින්වහන්සේගේ අදහසකට අනුව