ලොව විශිශ්ටම ප්‍රහාරක හෙලිකොප්ටර්
01. KA 52
රුසියානු ගුවන් හමුදාවට අයත් K.A.52 ඇලිගේටර් යානය 1997 ජූනි මස සිය පළමු පියාසැරිය සිදුකලේය.( ඇලිගේටර් යනු කිඹුල් කුලයට අයත් අති බිහිසුණු සත්වයෙකි. මෙම ප්රනහාරක හෙලිකොප්ටරය ද මේ නමින් හඳුන්වන්නේ මෙහි පවතින්නා වූ බිහිසුණු ක්රිණයාකාරිත්වය නිසාවෙනි. )
මෙම අධිබලැති යානයට ක්ෂණයකින් ඉතා අඩු වේගයක් ලබාගත හැකිවීම ද ඒ සමාන කාලෙයකින් අධික වේගයක් ලබාගත හැකිවීමත් කුරුළු පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් ඒ මේ අත හසුරුවමින් කරණම් ගැසීමේ හැකියාවද ලෝ පුරා සිටිනා වූ ගුවන් යානා විශේෂඥයන්ගේ නොමඳ අවධානයට ලක්විය.
කමොව් K.A.50"කළු මෝරා" නම් විශිෂ්ට හෙලිකොප්ටරය තවදුරටත් වැඩි දියුණු කර K.A.52 "ඇලිගේටර්" යානය නිපදවන ලදි.
මෙම යානා දෙවර්ගෙයේම ප්‍ර ධාන විශේෂත්වය වන්නේ එකිනෙකට ඉහලින් සාම්ප්රොදායික හෙලොකොප්ටරය පවතින ආකරයේ මෙන් නොව එකිනෙකට ඉහලින් සවිකල තලබමන දෙකක් ම යොදා ගැනීමයි ඒවා එකිනෙකට විරුද්ධ දිශාවන්ට භ්රනමණය වන අතර අධිතාක්ෂණික හා සූක්ෂම ක්රිපයාදාමයක් මඟින් එය පාලනය වේ.
මෙම යානයට බලය සපයනු ලබන්නේ අශ්ව බල4400 බලැති ක්ලිමොව් ටර්බොෂාෆ්ට් එන්ජින් දෙකකිනි.
උපරිම වේගය පැ.කි.350 කි
ඉහළ නැගීමේ වේගය 10 m/s (32.8 ft/s) ක ඊට අමතරව පසුපසට හා පැත්තට පැ.කි.100 ක වේගයකින් පියාසර කල හැක.
කාර්යය මණ්ඩලය :- 2 යි
යානයේ දිග :- 16m යි (අඩි52 යි අඟල් 6 යි )
යානයේ උස :- 4.93m (අඩි16 යි අඟල් 2යි )
හිස් ව ඇති විට බර :-7,700 kg
බර පැටවූ පසු බර:- 10.400 kg
ගුවන් ගත වන විට ගෙන යා හැකි උපරිම බර :- 10.800 kg
ප්රනහාරක ආවරණ පරාසය :-.470Km
පියාසර කළ හැකි උපරිම උස පරාසය :-අඩි 18000
ඉන්ධන ටැංකි නොමැතිව පියාසර කල හැකි දුර:-1160 km
රැගෙන යා හැකි ආයුධ
*මෙහි සවි කර ඇති.30mm shipunov 2A42 අධිබල කාලතුවක්කුව ප්‍ර0ධාන තැනක් ගනී.
මෙහි විනාඩියකට ෂෙල් උණ්ඩ 4000ක් පිටකල හැකි අත වට 400කින් සමන් විතය. ගුවන් යානා හා යුධ ටැංකි නාශකයක් ලෙස මෙය ක්රිඋයා කරයි
පියාපත් යට සවි කළ හැකි ආයුධ වර්ගයන් මෙසේය.........
*රොකට් වර්ග
*80x80 S-8 හා 20X122 S-13 රොකට්
*මිසයිල වර්ග
*2xAPU මිසයිල රඳවන 6ක්
* 9K121 Vkhr යුධ ටැංකි නාශක මිසයිල 12ක් (අවශ්‍ය තාවය අනුව වෙනස් කල හැකි )
*R-73 ගුවන් යානා නාශක මිසයිල
*ලේසර් මඟින් මග පෙන්වනු ලබන Kh-25 මිසයිල ( භූමියට ප්රුහාර එල්ල කිරීම සඳහා )
බෝම්බ
*කි.ග්රැෙ.250x4 ක් හෝ කි.ග්රැ(.500x2 ක්
වෙනත්
*23mm පතොරම් වට දහසක් සහිත ද්විත්ව බැරල් මැෂින් තුවක්කු දෙකක්
* UPK-23-250 වර්ගයේ මැෂින් තුවක්කු 4ක් හෝ
* GUV-8700 වර්ගයේ මැෂින් තුවක්කු 4ක්
*පියාපත් තුඩෙහි සහිකල හැකි"ඉග්ලා" මිසයිල
*ලීටර 500 යේ අමතර ඉන්ධන ටැංකි
මෙහි ප්‍ර ධාන ලෙස නියමුවන් ගේ ආරක්ෂාව පිලිබඳ වැඩි අවදානයක් යොදා ඇත, වෙඩි නොවදින ලෙස නියමු කුටිය සකසා ඇත
ලොව ප්රකථම වතාවට හෙලිකොප්ටරයක හදිසි අවස්ථාවක දී නියමුවා ආරක්ෂිතව යානයෙන් පිටතට යැවිය හැකි ක්ර ම වේදයක් අන්තර්ගත වේ.
ඕනෑම කාළගුණික තත්වයක් යටතේ වුවද පියාසර කල හැකි මෙය නියමුවන් රහිතව ක්රිියා කිරීමේ හැකියාව ද ඇත.
නියමු හෙල්මටයට සවිකර ඇති අධි තාක්ෂනික උපකරන නිසා ඉතා ඉක්මනින් හා නිවරිදිව ඉලක්ක හදුනාගෙන විනාශ කළ හැක.නියමුවන් දෙදෙනාටම යාන්ව පැදවිය හැකි අතර ඉලක්ක හදුනාගැනීමටත් රාත්රීව කාලයේ 10km ක් දක්වා දුර දැකිය හැකි උපකරණය ගුවන් දත්ත විශ්ලේෂක ආයුධ හැසිරවීමේ පරිඝනකද ඇතුලත් වේ
ආදි විශේෂාංග ඇතුලත් මේ හෙලිකොප්ටරය ලොව විශිෂ්ට ප්‍ර හාරක හෙලිකොප්ටරයන් අතර ප්රිමුඛ තැනක් උසුලයි.....
02. Sikorsky UH-60M Black Hawk [බ්ලැක් හෝක් හෙලිකොප්ටරය]
මේක නම් ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක්.. ඇක්ෂන් ෆිල්ම් බලන අය black hawk down අනිවාර්යයෙන්ම බලලා ඇති.... lone survivor එකේදි මාර්කස් ව බේරගෙන එන්න යන්නේත් මේ හෙලිකොප්ටර් ම තමා...
බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානය සංග්රාම කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා යානයකි..
UH-1 Iroquois හෙලිකොප්ටර් යානයේ නව මුහුණවරක් ලෙස UH-60M නිර්මාණය කෙරුනි..
US$21.3 million වටිනාකමකින් යුත් මෙම යානය ඇමරිකානු Sikorsky Aircraft ආයතනයේ නිෂ්පාදනයකි.මේ වන විට මෙවැනි යානා 4000ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකාවට අමතරව චීනය,බ්‍රසීලය,මෙක්සිකෝව,කොලෝම්බියාව,තුර්කිය,ස්විඩන්,තායිවාන් හා ඊශ්‍රායලය යන රටවල්ද මෙම යානා තම ආරක්ෂිත මෙහෙයුම් සඳහා යොදා ගනි.
Assault on Mogadishu, Balkans and Haiti, Gulf War, Afghanistan හා Iraq යන රටවල සංග්රාම සඳහාද තම සක්‍රිය දායකත්වය ලබා දී ඇත. බිල්ලාඩ්න් අල්ලා ගැනිමේ මෙහෙයුමේදි සහභාගි වූ H-60s නවීකරණය කර ඇත.
කාර්යමණ්ඩලය: 2 pilots / 2 gunners
ගෙනයාමේ හැකියාව: 1,200 kg including 14 troops
දිග: 64 ft 10 in (19.76 m)
පලල: 7 ft 9 in (2.36 m)
උස: 16 ft 10 in (5.13 m)
එන්ජින් වර්ගය: 2 × General Electric T700-GE-701C turbo-shaft engines
උපරිම වේගය: 159 kn (183 mph, 295 km/h)
සාමාන්‍ය වේගය: 150 kn (173 mph, 278 km/h)
යුධමෙහෙයුම් සඳහා සහභාගී වියහැකි සීමාව කඳවුරේ සිට: 368 mi (320 nmi, 592 km)
වරක් ඉන්ධන පුරවාගෙන ගමන්කල හැකි උපරිම දුර: 1,380 mi (1,200 nmi, 2,220 km)
සාමාන්‍ය පියාසර උස: 19,000 ft (5,790 m)
ආයුධ හා මිසයිල
තුවක්කු රඳවන ස්ථාන දෙකක් ඇති අතර මේ ස්ථාන දෙකෙහි පහත වර්ගයේ ආයුධ උපරිම දෙකක් රැඳවිය හැකිය.
2 × 7.62 mm (0.30 in) M240H machine guns
2 × 7.62 mm (0.30 in) M134 minigun
2 × .50 in (12.7 mm) GAU-19 gatling guns
මිසයිල හෝ රොකට්ටු එක්පසක දෙක බැගින් උපරිම සතරක් ගෙන යාහැකිය
Rockets: 70 mm (2.75 in) Hydra 70 rockets
Missiles: AGM-114 Hellfire laser guided missiles
03. පියාඹන යුධ ටැංකිය නොහොත් MI-24.
MI-24 අප සැවොම අසා ඇති හෙලිකොප්ටර් යානයකි.ඒ මෙරට සිවිල් යුධ සමයන්හිදී පාබල හමුදාවන්ට මින් ලබා දුන් අනගි සහයෝගයයි.. විශේෂයෙන්ම මානුෂීය යුධ සමයෙහි දි මින් ලබා දුන් දායකත්වය සුළුපටු නැත.
1995 වර්ෂයේ ආරම්භ කල මෙම බලඝණයට මේ වන විට අවුරුදු 20ක සේවා ඉතිහාසයක් ඇත.2009දී ජනාධිපති වර්ණ ප්රදානයටද පාත්‍ර විය.
සෝවියට් නිශ්පන්දයක් වන මෙය attack helicopter හා transport යන ඝන දෙකටම අයත් වේ.මගින් අට දෙනෙකුට මෙහි ගමන් කිරිමේ පහසුව ඇත. 1972දී සේවා සඳහා එක් වු යානය මේ වන විට රටවල් 34කට අධික ගුවන් හමුදාවන්ට තම සේවය සපයනු ලැබේ.
සීතල යුධ සමයේ නිර්මාණය වන මෙම යානය American Bell UH-1 "Huey" යානය පාදක කොට නිර්මාණය වී ඇත. වේගය 208 mph (335 km/h) වන අතර මෙහි පෙති(wingspan) 5ක් ඇත.පෙත්තක දිග 17.3 m කි.දිගින් 57' (18 m)ක් වූ යානය (Engine type)Turboshaft එන්ජිමකින් සමන්විත වේ. යානයේ බර (Empty)8,500 kg වේ. යානයේ වටිනාකම US$ 12 million පමණ වේ.දැනට යානය Mil Moscow Helicopter Plant හි අංගනයේදි නිෂ්පාදනය කෙරේ.මේ වන විට මෙම කාණ්ඩය යටතේ Mi-24 HIND හ
Mi-25 HIND D, Mi-35 HIND E හෙලිකොප්ටර් යානාද නිපදවේ.
12.7-mm 4x Barrel Machinegun, 30-mm Twin Barrel Cannon, 750 - 1x twin 30-mm gun, හෝ 1,470 - 12.7-mm 4 barrel turret gun, 2-12 - AT-2C or AT-6C Spiral ATGMs, 2-4 - 80-mm S-8 rocket pods (20 ea.), 2-4 - 57-mm S-5 rocket pods (32 ea.), 940 - GSh-23L twin 23-mm MG pods, 4 - 250-kg bombs FAB-250, 2 - 500-kg bombs රැඳවිය හැකිය.තවද අතිරේක 500L තෙල් ටැංකියක්ද මෙයට සවි කළ හැකිය.තවද MI-24හි විශේෂිත අවි ලෙස
Turret-mounted 4-barrel 12.7-mm Gatling type machinegun, 57-mm rockets, AT-2C/ SWATTER ATGMs, Anti-Tank Guided Missiles යානයේ රැඳවිය හැකිය. මෙම යානය සම කළ හැක්කේ UH-60 Black Hawk, AH-64 Apache, Mangusta A129 යන හෙලිකොප්ටර් වලට පමණි.සාමාන්‍යයෙන් HIND යානා භාවිතා වනුයේ daytime මෙහෙයුම් සඳහා පමණි.නමුත් රාත්‍රි හා අයහපත් කාළගුණ තත්ත්වයන්ට උචිත පරිදි වැඩි වැඩි දියුණු කල යානාද ඇත.
04.ලොව බලවත්ම හෙළිකොප්ටරය Ah-64
වර්ෂ 1975දී පළමු වරට නිර්මාණය වන AH-64 හෙවත් Apache යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම හෙලිකොප්ටරය ඇමරිකානු නිෂ්පාදනයකි. Attack Helicopter ගණයට වැටෙනා මෙම යානය භාවිතා කරනුයේ රටවල් කිහිපයක් පමණි.ඒ ඇමරිකාව,ඊශ්‍රායලය,නෙදර්ලන්තය හා ඊජිප්තුව යන රටවල් පමණි…නිල වශයෙන් නිෂ්පාදනය ආරම්භ කෙරුණු 1983සිට මේ දක්වා මෙවැනි යානා 2000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට ඇත..
කාණ්ඩ තුනක් යටතේ මෙම apache යානා නිර්මාණය කෙරේ.ඒ AH-64A, AH-64D හා AH-64E ආදී වශයෙනි. මින් AH-64Eහි unit cost එක පමණක් US$35.5m වේ.නියමුන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම යානය අති නවීන යුධ තාක්ෂනයෙන් යුක්ත වූවකි.
මෙහි ඉදිරිපස ඇති සංවේදකය (නාසය)තුල( nose-mounted sensor) ඉලක්ක ප්‍රතිග්‍රහණය කිරිම හා night vision සංවේදකයක් අඩංගු වේ.යානයේ ඉදිරිපස 30 mm (1.18 in) M230 chain gun එකක් සවි කොට ඇත.එය ක්‍රියා කරනුයේ නියමුවාගේ දර්ශනය පථයට සමගාමීවය.තවද mixture AGM-114 Hellfire missiles සහා Hydra 70 rocket රැඳවුමක් අන්තර් ගතවේ.
යානයේ උපරිම වේගය 182 mph (293 km/h)වේ.දිගින් 58' (18 m)කි.තල හතරකින් ( Wingspan) යුතු යානයේ තලයක දිග 48' (15 m)කි. Turboshaft එන්ජිම් දෙකකින් යානය සමන්විත වේ.යානයේ බර 11,390 lbs (5,165 kg)කි.තවද මෙහි විශේෂත්වයක් වනුයේ යානය ඕනෑම දිශාවකට ක්ෂණිකව ගමන් කිරිමේ හැකියාවයි(ඉහළට,පහළට,පිටුපස,360° හැරවුමක් පහසුවෙන් ලබා ගත හැක). tailwheel-type landing gear landing ක්‍රමයෙන් යානය නිර්මාණය වී ඇත..
උපුටා ගැනීමකි.