ලොව වේගවත්ම මිනිසා
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Aug 1, 2021 #2 මම හිතුවෙ පැතුම් කියල. Reactions: dilann, Mr UNKNOWN, 10ben and 1 other person
-333- Well-known member Aug 3, 2014 10,308 13,201 113 33 ෆින්ලන්ඩ් Aug 1, 2021 #3 පොර දක්ෂයා, පොරට luck එකත් වැඩ කලා. නැත්තම් කැනඩා එකාත් හෙන ස්පීඞ්.
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Aug 1, 2021 #5 චීන කොල්ලා මූලික වටයෙදී 9.83 වලට දිව්වා. ඒ වේගෙන්ම අදත් ගියානන් රිදී පදක්කමක් ගන්න තිබ්බා
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island Aug 2, 2021 #6 වැඩැක් නෑ මේකී ඌට වඩා වේගෙන් දුවලා
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,844 31,061 113 Aug 8, 2021 #7 Berry Allen neweithe wegawathma ektakota