00:29 දී දාල තියෙන්නේ කඩියෙක්නේ බං![]()
දුම් විසික් වෙන්න ගහන සීන් එකක් බන් මට පෙන විදිහට තියෙන්නේ...
මේක Nat Geo එකේ Vedio එකක් බන්...උන් බොරුවක් දායි කියල හිතන්න අමාරුයි.
Link - https://www.nationalgeographic.com/...tnXGpyNLEWqfsdeijDaRD0h7kQWjUv41zruOkvW2OdQZU

ඉස්සරහ ඉන්නේ (පස්ස හරවන් ඉන්නේ) කඩියෙක්. අනික් එකා ඔය කියන වර්ගේ. ඒත් පේන්නේනන් කඩියා ෂොට් එක දෙනවා වගේ 