ලොව ශක්තිමත්ම මිනිසුන් "aad people"

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
ලොව ශක්තිමත්ම මිනිසුන් "aad people"

mqdefault4.jpg
ආද් නම් වූ ඔහුගේ ජන සමාජය අරාබි අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශයේ ජිවත් විය. එම ජනතාව හුද් (අලෙය්හි සලාම්) දේව අනුශාසනා විශ්වාස නොකර නොයෙකුත් පිළිම වන්දනාවන් වල නිරත වූ නිසා එම සමාජයද පරමාධිපති අල්ලාහ් විනාශ කර දැමුහ.


ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. (ඔවුන්ට) ඔහු මෙසේ පවැසුවේය: “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන දෙවියෙකු ඔබට නැත. (වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසන) ඔබ මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ය”අල් -කුර්ආන් 11:50.


“ඔබ මාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, (ඒ ගැන මා දුක් වන්නේ නැත. මන්දයත්) මා ඔබ වෙත කුමක් සඳහා යවනු ලැබුවේද, එය නියත වශයෙන්ම මා ඔබට ගෙනහැර දැක්වූවෙමි. (ඔබව විනාශ කර දමා), ඔබ නොවන වෙනත් ජනතාවන් මගේ දෙවියන් ඔබගේ ස්ථානයෙහි තබනු ඇත. (මේ වෙනුවෙන්) ඔබ ඔහුට කිසිම හානියක් කළ නොහැක. නියත වශයෙන්ම මගේ දෙවියන් සියල්ල ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු මාවද බේරා ගනු ඇත” යයිද පැවසුවේය).


(මින් පසුවද ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර හැරියහ. එබැවින්) අපගේ (දඬුවමෙහි) නියෝගය පැමිණි අවස්ථාවේදී හූද්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද අපගේ දයාවෙන් බේරාගෙන, දරුණු දඬුවමෙන්ද අපි ඔවුන්ව බේරා ගත්තෙමු. (නබි මුහම්මද්) මෙය ආද් ජනතාවගේ (ඉතිහාසය වන්නේය). ඔවුන් තමන්ගේ දෙවියන්ගේ සාධකයන් ප්‍රතික්ෂේප කර, (ඔවුන් වෙත යවනු ලැබූ) ඔහුගේ දූතයින්ට වෙනස්කම් කළහ. තවද මුරණ්ඩුකමෙන් යුත් නපුරු අය සියල්ලන්ගේ (නපුරු) දේශනාවන්ද ඔවුන් අනුගමනය කළහ. අල් – කුර්ආන් 11: 57-59


hud.54mzwe63tv0okwk4wk48gocws.9jp9mn2wo3s4ks4gwooc48g.th.png


Qaum-e-Aad+%287%29.jpg

news1_esqueletoanu.jpg






the-people-of-e28098ad-and-ubar-the-atlantis-of-the-sands-1.jpg


192868,xcitefun-qaum-e-aad-2.jpg
 
Last edited:

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
pukaaaaaa


3-85 ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.

3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ.
 

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
ඉතිං මොකෑ කියන්නො අපිට



29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති.44 එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.
 

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
bullshit is valuable than this shit


5-76. අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද් !) පවසනු. නියත වශයෙන්ම සර්වශ‍්‍රාවක, සර්වඥ වනුයේ අල්ලාහ්ය.

6-74. ප‍්‍රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ‍්‍රාහීම් තම පියා වූ ආ‘සර් අමතා පැවසූ (අවස්ථාව සිහි කරනු.)

7-158. ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ගේ රසූල්(වක්තෘ)වරයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු.

22-73. ජනයිනි, උපමාවක් පෙන්වනු ලැබේ. එයට සවන් දෙනු. නියතවශයෙන් අල්ලාහ් හැර, නුඹලා අයැදින අයට මැස්සකුවත් නිර්මාණය කරන්නට නොහැක්කේමය, ඔවුන් සියලු දෙනා එයට එක්වුවද. තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේද උගෙන් එය මුදවා ගන්නටද ඔවූහු නොහැක්කෝය. නමදින්නාද, නමදිනු ලබන්නාද දුර්වලය.

25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.:yes:
 

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ ලෝක ශූරතාවය
    ආණ්ඩුවේ සම මාධ්ය ප්රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා. ‘හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු. එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.
    කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.
    බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන් දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.
    මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි. ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත් තියෙන්නේ කාර් එකකින්. මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ. වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්රචාරය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Originally Posted by andrewsmith
    bullshit is valuable than this shit


    :lol::lol::lol::lol::lol:


    9-116. අහස්වල සහ මහපොළොවේ රාජධානිය නියත වශයෙන් අල්ලාහ්ට අයත් වේ. ඔහු ජීවිතය දෙයි. මරණය නියම කරයි. ඔහුගෙන් නුඹ ගලවා ගැනීමට කිසිම උදව්කරුවකු හෝ ආරක්ෂකයකු නැත.

    10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද?.

    10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.

    10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.


    10-67. එහි නුඹලා විවේකය ගැනීම පිණිස රාත‍්‍රියද දැක ගැනීම පිණිස දහවලද ඇති කළේ ඔහුමය. (අල්ලාහ්ගේ පණිවිඩයට) සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත.

    14-32. අහස් හා මහපොළොව නිර්මාණය කළේද අහසින් වැසි දිය පහළකර එමගින් (නානා වර්ග) පළතුරු නුඹලාට භො.ජනය පිණිස ඇති කළේද, ඔහුගේ අණින් සමුද්‍රයෙහි යාත‍්‍රා කිරිම පිණිස නැව් නුඹලාට පාලනය කර දුන්නේද, ගංගාවන් නුඹලාට පාලනය කර දුන්නේද අල්ලාහ්ය.

    14-33. තිරසාර ලෙස ඔවුන්දෙදෙනාගේ පැවැත්මෙහි නිරත ඉරත්, සදත් නුඹලා සදහා පාලනයට වසඟ කළේද, දිවා රාත‍්‍රිය නුඹලා සදහා වසඟ කළේද ඔහු(අල්ලාහ්)ය.

    14-34 තවද ඔහු(අල්ලාහ්)ගෙන් නුඹලා ඉල්ලන සියලු දෑ ඔහු නුඹලාට දුන්නේය. නුඹලා අල්ලාහ්ගේ අනුග‍්‍රහය ගණන් කිරිමට තැත් කළද, එය නුඹලාට සම්පූර්ණයෙන් ගැ
    ණිය නොහැකිය. නියතවශයෙන් මිනිසා ඉතා අසාධාරණ සහ අකෘතඥය.
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    9-116. අහස්වල සහ මහපොළොවේ රාජධානිය නියත වශයෙන් අල්ලාහ්ට අයත් වේ. ඔහු ජීවිතය දෙයි. මරණය නියම කරයි. ඔහුගෙන් නුඹ ගලවා ගැනීමට කිසිම උදව්කරුවකු හෝ ආරක්ෂකයකු නැත.

    10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද?.

    10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.

    10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.


    10-67. එහි නුඹලා විවේකය ගැනීම පිණිස රාත‍්‍රියද දැක ගැනීම පිණිස දහවලද ඇති කළේ ඔහුමය. (අල්ලාහ්ගේ පණිවිඩයට) සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත.

    14-32. අහස් හා මහපොළොව නිර්මාණය කළේද අහසින් වැසි දිය පහළකර එමගින් (නානා වර්ග) පළතුරු නුඹලාට භො.ජනය පිණිස ඇති කළේද, ඔහුගේ අණින් සමුද්‍රයෙහි යාත‍්‍රා කිරිම පිණිස නැව් නුඹලාට පාලනය කර දුන්නේද, ගංගාවන් නුඹලාට පාලනය කර දුන්නේද අල්ලාහ්ය.

    14-33. තිරසාර ලෙස ඔවුන්දෙදෙනාගේ පැවැත්මෙහි නිරත ඉරත්, සදත් නුඹලා සදහා පාලනයට වසඟ කළේද, දිවා රාත‍්‍රිය නුඹලා සදහා වසඟ කළේද ඔහු(අල්ලාහ්)ය.



    ඉස්ලම් දර්මය බලෙන් නෙද අදහන්න කියන්නෙ, ඒ වගෙම සූර්යා වටේ අනිත් ග්‍රහලොකත් කරකල තියන්නෙ අල්ලහ් දෙවියොමද ? දෑනගෑනිම සදහා ඈහුවෙ