ලොව ශක්තිමත්ම මිනිසුන් "aad people"
ආද් නම් වූ ඔහුගේ ජන සමාජය අරාබි අර්ධද්වීපයේ දකුණු ප්රදේශයේ ජිවත් විය. එම ජනතාව හුද් (අලෙය්හි සලාම්) දේව අනුශාසනා විශ්වාස නොකර නොයෙකුත් පිළිම වන්දනාවන් වල නිරත වූ නිසා එම සමාජයද පරමාධිපති අල්ලාහ් විනාශ කර දැමුහ.
ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. (ඔවුන්ට) ඔහු මෙසේ පවැසුවේය: “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන දෙවියෙකු ඔබට නැත. (වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසන) ඔබ මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ය”අල් -කුර්ආන් 11:50.
“ඔබ මාව ප්රතික්ෂේප කරන්නේ නම්, (ඒ ගැන මා දුක් වන්නේ නැත. මන්දයත්) මා ඔබ වෙත කුමක් සඳහා යවනු ලැබුවේද, එය නියත වශයෙන්ම මා ඔබට ගෙනහැර දැක්වූවෙමි. (ඔබව විනාශ කර දමා), ඔබ නොවන වෙනත් ජනතාවන් මගේ දෙවියන් ඔබගේ ස්ථානයෙහි තබනු ඇත. (මේ වෙනුවෙන්) ඔබ ඔහුට කිසිම හානියක් කළ නොහැක. නියත වශයෙන්ම මගේ දෙවියන් සියල්ල ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු මාවද බේරා ගනු ඇත” යයිද පැවසුවේය).
(මින් පසුවද ඔවුන් ඔහුව ප්රතික්ෂේප කර හැරියහ. එබැවින්) අපගේ (දඬුවමෙහි) නියෝගය පැමිණි අවස්ථාවේදී හූද්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද අපගේ දයාවෙන් බේරාගෙන, දරුණු දඬුවමෙන්ද අපි ඔවුන්ව බේරා ගත්තෙමු. (නබි මුහම්මද්) මෙය ආද් ජනතාවගේ (ඉතිහාසය වන්නේය). ඔවුන් තමන්ගේ දෙවියන්ගේ සාධකයන් ප්රතික්ෂේප කර, (ඔවුන් වෙත යවනු ලැබූ) ඔහුගේ දූතයින්ට වෙනස්කම් කළහ. තවද මුරණ්ඩුකමෙන් යුත් නපුරු අය සියල්ලන්ගේ (නපුරු) දේශනාවන්ද ඔවුන් අනුගමනය කළහ. අල් – කුර්ආන් 11: 57-59

Last edited: