ලොව හෙල්ලූ පරිගණක පරිගණක ක්‍රීඩා 10ක් @@@ 
පරිගණක ක්‍රීඩා ලොවට බිහි වූ දා සිටම දිනෙන් දින දියුණු වන්නට විය. දිනෙන් දින දියුණු වන ලෝකයේ පරිගණක ක්‍රීඩා වල ස්වරූපයත් සීග්‍රයෙන් වෙනස් වන්නට විය. එක් එක් පුද්ගලයන් තම රුචිකත්වය අනුව නොයෙක් ආකාරයේ පරිගණක ක්‍රීඩාවලට ප්‍රියතාවක් දක්වයි. එදා මෙදා තුර ලෝකයේ නව පෙරලියක් ඇති කිරීමටත් පරිගණක ක්‍රීඩා නව මාවතක් වෙත යොමු කිරීමටත් සමත් වූ පරිගණක ක්‍රීඩා 10ක් පහත දැක්වෙනවා.
Half-Life 2
Genre: FPS
Publisher: Valve
Released: 2004
අලංකාර කතා මාලාවක් සහිත පරිගණක ක්‍රීඩා අතරට අයත් වන ඔබ වෙත නවතම අත්දැකීමක් ලබාදුන් ගේම් එකක්.
The Secret of Monkey Island
Genre: Adventure
Publisher: LucasArts
Released: 1990
ඔබට කැමති තීරණ ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යාමට හැකි ආකාරයෙන් බිහි වූ මුල්ම පරිගණක ක්‍රීඩා අතරට අයත් වෙයි.
EVE Online
Genre: MMORPG/Space Sim
Publisher: CCP Games
Released: 2003
අන්තර්ජාලය ඔස්සේ එකවර බොහෝ දෙනෙකුට සම්බන්ධ වී ක්‍රීඩා කල හැකි බොහෝ දෙනෙකු එලෙස ක්‍රීඩා කල පරිගණක ක්‍රීඩාවකි. තමට අවශ්‍ය ආකාරයට තමන්ගේ චරිතය වෙනස් කරගෙන ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිදහස ක්‍රීඩකයාට මෙතුලින් ලැබිණි.
The 7th Guest
Genre: Puzzle
Publisher: Virgin Interactive
Released: 1993
මේ ක්‍රීඩාව තුල ත්‍රිමාණ එහෙම නැත්තන් 3D ග්‍රැෆික් සහ සජීව ක්‍රියාන්විත වීඩියෝ දර්ශන ඇතුලත් වුනු නිසා පරිගණක ක්‍රීඩාවලට නව යුගයක් උදාවුණා. මෙහි අන්තර්ගත කතා මාලාව බියගන්වන සුළු එකක් වූ අතර මෙය ක්‍රීඩා කිරීම සඳහා CD-ROM දෙකක් ම අවශ්‍ය වූ නිසා CD-ROM අලෙවිය ද ඉහල ගියා.
Sid Meier’s Civilization
Genre: Strategy
Publisher: Firaxis Games
Released: 1991
මේ ගණයට අයත් උපක්‍රමශීලිව සැලසුම් සහගතව ක්‍රීඩා කලයුතු පරිගණක ක්‍රීඩා වල ආරම්භයක් ලබා දුන්නේ මේ ගේම් එකයි.
Doom
Genre: FPS
Publisher: id Software
Released: 1993
FPS වර්ගයට අයත් ඒ කියන්නේ First Person Shooter ගේම්ස් එහෙම නැත්තං වෙඩි තියන ගේම්ස් අතර ලෝකයේ මුල්ම වරට ජනප්‍රිය වෙලා වැඩි දෙනෙක් ක්‍රීඩා කරපු ගේම් එක. මෙය FPS වර්ගයේ පළමු ගේම් එක නොවුනත් බොහෝ දෙනෙකු ක්‍රීඩා කල ජනප්‍රියත්වයට පත් වුනු මේ වර්ගයේ පළමු ගේම් එක ලෙසට හඳුවන්න පුළුවන්.
SimCity
Genre: Simulation
Publisher: EA
Released: 1989සැබෑ ජීවිතයේ අවස්ථා වලට සමීපව ක්‍රියා කෙරෙන අයුරින් තනා ඇති ක්‍රීඩාවක්. නගරයක් පාලනය කරන ආකාරයත් එහි යටිතල පහසුකම් මෙන්ම ජනතාව සතුටින් තැබීම සම්බන්ධයෙන් මේ ක්‍රීඩාව පාදක වී තිබේ. මේ වර්ගයට අයත් ක්‍රීඩා වලට නව මංපෙත් විවර කලේ මේ ගේම් එකෙන්. තවමත් විවිධ නම් යටතේ මේ ගේම් එක වෙළඳපොලේ පවතිනවා.
Command and Conquer
Genre: RTS
Publisher: EA
Released: 1995ක්‍රියාන්විත මෙහෙයුම් සහ සම්පත් කළමනාකරණය කර ගනිමින් තම සතුරා සමඟ සටන් වැදීම සම්බන්ධ ක්‍රීඩාවකි. සිතියම් භාවිතය කැපී පෙනුණු ක්‍රීඩාවකි. තම සතුරා සොයාගැනීමට සිතියම් භාවිතා විය.
Counter-Strike 1.6
Genre: FPS
Publisher: Valve
Released: 1999එදා මෙදා තුර ලෝකයේ විශාල පෙරලියක් ඇති කල තවමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවකි. එකවර කිහිපදෙනෙකුටම ක්‍රීඩා කල හැකි FPS ක්‍රීඩාවකි.
World of Warcraft
Genre: MMORPG
Publisher: Blizzard
Released: 2004ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවකි. මෙය ලෝකයේ සම්ප්‍රදායක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් ප්‍රමාණය මිලියන 10කට ආසන්න බව වාර්තා වෙනවා.
උපුටාගැනීම:-sinhala,english