ලොව හොඳම ගුවන් සේවය

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ලොව හොඳම ගුවන් සේවය

    9u20rk.jpg

    :oo::oo::oo:

    ලොව හොඳම ගුවන් සේවය ලෙස මෙවර තේරී ඇත්තේ චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් වන හොංකොංහි " කැතේ පැසිෆික්" ගුවන් සේවය බව ප්‍රකාශයට පත් කර ඇත.
    ගියවසරේ මෙම ස්ථානය දිනාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ " එමිරේට්" ගුවන් සේවයයි.
    ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු අංශයන්ගෙන් පෙන්නුම් කරන ලබන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රිය මනාප ක්‍රියා කලාපය, නවීන ගුවන් යානා භාවිතය,ගුවන් යානාවන්ගේ සුරක්ෂිතභාවය, ඉස්තරම් නඩත්තුව,පිරිසිදු භාවය සහ අහාර පානවල ඇති අනර්ඝත්වය වැනි කරුණු මෙම සමික්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත.
    ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු අංශයන්ගෙන් පෙන්නුම් කරන යනු ලබන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රිය මනාප ක්‍රියා කලාපය, නවීන ගුවන් යානා භාවිතය,ගුවන් යානාවන්ගේ සුරක්ෂිතභාවය, කාලසටහන හැකිතරම් දුරට නිවැරදිව පවත්වාගෙන යාම, යානාවන්ගේ ඉස්තරම් නඩත්තුව,පිරිසිදු භාවය සහ අහාර පානවල ඇති අනර්ගත්වය වැනි කරුණු මෙම සමික්ෂනයේදී සැලකිල්ලට ගෙන තිබේ.
    මෙම සමීක්ෂණයට අනුව ලොව හොඳම ගුවන් සේවා පහ ලෙසට නම් කර ඇත්තේ කැතේ පැසිෆික්, කටාර් ගුවන් සමාගම, සිංගප්පුරු ගුවන් සමාගම, එමිරේට්ස් ගුවන් සමාගම සහ තුර්කි ගුවන් සමාගමයි. මේ අතරට ලෝකයේ විශාලතම ගුවන් සමාගම් ඇති අමෙරිකාවෙන් හෝ යුරෝපයෙන් එකම ගුවන් සමාගමක්වත් තෙරිපත්ව් නොතිබීම විශේෂත්වයකි.
    මෙම සම්මානය ලබාගත් කැතේ පැසිෆික් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉවාන් චු පැවසුවේ මෙය " තම ගුවන් සමාගමට මෙන්ම හොංකොං දේශයටත් ප්‍රෞඩ දිනයක් බවයි.
    මෙම සමීක්ෂණය සඳහා ලොව වටා විවිධ රටවල ගුවන් මගීහූ දෙකොටියක් පමණ ප්‍රතිචාර ලබාගෙන ඇත.
    http://www.lankadeepa.lk/index.php/articles/250471
     
    • Like
    Reactions: kiripani

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    CX කලිනුත් ඕක අරන් තිබුන 2008-9 වගේ මතක විදිහට. කොහොමත් maxxa airliner කෙනෙක්. ලංකාවෙන් යන flights තියෙන්නේ මහ රෑ වුනාට economy class එක පවා සැහෙන්න comfortable, meals හොදයි.
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    CX කලිනුත් ඕක අරන් තිබුන 2008-9 වගේ මතක විදිහට. කොහොමත් maxxa airliner කෙනෙක්. ලංකාවෙන් යන flights තියෙන්නේ මහ රෑ වුනාට economy class එක පවා සැහෙන්න comfortable, meals හොදයි.
    ඒ වුනාට Emirates සහ Qatar airways ලබන අවුරුද්දේ මීට වඩා ඉස්සරහට ඒවි

    ko yako mihin air :p
    :lol::lol::lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මගේ ප්‍රියතම තරිම c x තමයි . ජයවේව කැතේ පැසිෆික්
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Cathey awilla patta air line ekak machan.
    man sahenna use karapu air line ekak. patta salakili. unwage service ekak dena airline ekak mata setwelama naa.

    Anika we have to be proud Cathay pacific Air line own by "SWIRE" group, which owns the Finlays Colombo PLC.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    worst ම Sri Lankan Airlines වෙන්න ඇති :lol: ... Qatar Airlines එකේ ගිහිල්ල තියෙන නිසා බය නැතුව කියන්න පුළුවන්, හම්බ ප්ලේන් උනත් සර්විස් එක මරු ...:yes: Air hostess ල උනත් හිනවෙච්ච ගමන්මයි .. ශ්‍රී ලන්කන් එකේ වගේ පඩ ෂෝ නෑ Qatar Airlines එකේ ... ශ්‍රී ලන්කන් එකේ ඉන්න එවුන්ගෙ ඇති හුයන්නකුත් නෑ .. ඒත් හුයන්න තියෙන්නෙ නල්ලේ ... :rofl::rofl:
     
    Last edited:

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    worst ම Sri Lankan Airlines වෙන්න ඇති :lol: ... Qatar Airlines එකේ ගිහිල්ල තියෙන නිසා බය නැතුව කියන්න පුළුවන්, හම්බ ප්ලේන් උනත් සර්විස් එක මරු ...:yes: Air hostess ල උනත් හිනවෙච්ච ගමන්මයි .. ශ්‍රී ලන්කන් එකේ වගේ පඩ ෂෝ නෑ Qatar Airlines එකේ ... ශ්‍රී ලන්කන් එකේ ඉන්න එවුන්ගෙ ඇති හුයන්නකුත් නෑ .. ඒත් හුයන්න තියෙන්නෙ නල්ලේ ... :rofl::rofl:

    ;) kathawa nam aththa sri lankan eka inna un hithanna loka thiyana hodama eka kiyala wenna athi eka nisa thami oya waga hithanna