ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Jul 12, 2017 #22 ස්මෝකින් මෑන්, සිවරස් ස්නේප්, වොල්ඩමොට්,
yasas bandara Well-known member Oct 25, 2009 1,581 1,240 113 Colombo Jul 12, 2017 #24 ken4me said: Click to expand... දිය රකුස් (ස්කර්වි) චරිතය නිරූපණය කර ඇත්තේ එම යුගයට ගව් ගානක් ඉදිරියෙන් සිටින අධිබුද්ධිමතෙකු හා විද්‍යාඥයෙකු ලෙසය. දොස්තර හොඳ හිත සාමාන්‍ය කෙනෙකි. Road Runner හි කයෝටි චරිතය ද IQ 270ක සුපිරි බුද්ධිමතෙකු ලෙස පෙන්වා ඇත. කුඩා දරුවන්ට නිර්මාණය කර ඇති චරිත වලට පවා දක්වා ඇති සැලකිල්ල ඉන් පෙනේ. නමුත් හින්දි සිනමාවේ මොගැම්බෝලා පමණි.
ken4me said: Click to expand... දිය රකුස් (ස්කර්වි) චරිතය නිරූපණය කර ඇත්තේ එම යුගයට ගව් ගානක් ඉදිරියෙන් සිටින අධිබුද්ධිමතෙකු හා විද්‍යාඥයෙකු ලෙසය. දොස්තර හොඳ හිත සාමාන්‍ය කෙනෙකි. Road Runner හි කයෝටි චරිතය ද IQ 270ක සුපිරි බුද්ධිමතෙකු ලෙස පෙන්වා ඇත. කුඩා දරුවන්ට නිර්මාණය කර ඇති චරිත වලට පවා දක්වා ඇති සැලකිල්ල ඉන් පෙනේ. නමුත් හින්දි සිනමාවේ මොගැම්බෝලා පමණි.
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Jul 12, 2017 #25 Bump dushtayaaaaaa
NedStaRk Active member Aug 25, 2015 323 23 28 Winterfell Jul 12, 2017 #26 rRASHENTHA said: Click to expand... aniwa machan. moo innama onene list eke
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Jul 12, 2017 #27
Dntec Well-known member Sep 20, 2010 2,057 387 83 සිංහලදීපේ Jul 13, 2017 #28 yasas bandara said: දිය රකුස් (ස්කර්වි) චරිතය නිරූපණය කර ඇත්තේ එම යුගයට ගව් ගානක් ඉදිරියෙන් සිටින අධිබුද්ධිමතෙකු හා විද්‍යාඥයෙකු ලෙසය. දොස්තර හොඳ හිත සාමාන්‍ය කෙනෙකි. Road Runner හි කයෝටි චරිතය ද IQ 270ක සුපිරි බුද්ධිමතෙකු ලෙස පෙන්වා ඇත. කුඩා දරුවන්ට නිර්මාණය කර ඇති චරිත වලට පවා දක්වා ඇති සැලකිල්ල ඉන් පෙනේ. නමුත් හින්දි සිනමාවේ මොගැම්බෝලා පමණි. Click to expand... උන් අටෝන උගුල් තමයි පට්ට. මාර plan ගහල තමයි එවා හදන්නෙ
yasas bandara said: දිය රකුස් (ස්කර්වි) චරිතය නිරූපණය කර ඇත්තේ එම යුගයට ගව් ගානක් ඉදිරියෙන් සිටින අධිබුද්ධිමතෙකු හා විද්‍යාඥයෙකු ලෙසය. දොස්තර හොඳ හිත සාමාන්‍ය කෙනෙකි. Road Runner හි කයෝටි චරිතය ද IQ 270ක සුපිරි බුද්ධිමතෙකු ලෙස පෙන්වා ඇත. කුඩා දරුවන්ට නිර්මාණය කර ඇති චරිත වලට පවා දක්වා ඇති සැලකිල්ල ඉන් පෙනේ. නමුත් හින්දි සිනමාවේ මොගැම්බෝලා පමණි. Click to expand... උන් අටෝන උගුල් තමයි පට්ට. මාර plan ගහල තමයි එවා හදන්නෙ