ලොව_කෑතම_නත්තල්_ගස

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලොව_කෑතම_නත්තල්_ගස

    යකෝ මෙච්චර උඩදාගෙන මිලියන ගනන් වියදම් කරන් රටේ ප්‍රදාන ප්‍රශ්නයක් කරගෙන හෑදුවේ මේ මල හුචක්කුවද? මීට වඩා හොදයි මේ ලබ්බ හෑදුවේ නෑත්තන්. මේක බලන්න සුද්දොත් ලන්කාවට එනවා කිව්වා නේද ආන්ඩුවේ කට්ටිය? ඉතින් කොහොමද බොල ජාත්යන්තරේට මූන දෙන්නේ.. විලි ලෑජ්ජවේ බෑ. සුද්දො එයාර් ටිකක් එකට රිෆන්ඩ් එකක් ඉල්ලයි මෙක දෑක්කොත්.

    15665951_1229940520419363_3225531493428975693_n.jpg


    මෙන්න නත්තල් ගස්, දෑකලා නෑති ගන් කබරයෝ බලා ගනිත්වා.


    2F2C340800000578-3351153-image-a-70_1449587804131.jpg


    worldsbiggest.jpg


    feeldesain-Worlds-Highest-Christmas-Tree.png


    hqdefault.jpg


    Paris-Christmas-tree.jpg


    christmas-tree-holiday_zpstf8gigah.jpeg
     
    • Like
    Reactions: jamiezue

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.

    :lol::lol::lol:ekko ona naha...:lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.

    light damama medin hini wei da :lol:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ȜMA X;21058765 said:
    me meet wada kathai lagata ban :lol: haiyooo salli. unp gobbayo wadak koroth ohomamai

    යට light නෑ නේ බන්.. පාවෙනවා වගේ. උඩත් pointy වෙන්න ඕනේ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.

    මෙන්න දාලා.... :lol:


    15622395_1900727630158208_6013790589480451004_n.jpg
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හදනවා නම් ලස්සනට හදන්න ඕන. බැරිනම් බැරි ලබ්බ නොකර පාඩුවේ ඉන්න ඕන. :sorry::sorry::dull::dull:

    රන්න පොනිල් අතගහන හැම වැඩේම ඔහොමයි. :no::no:

    ඕක හරියට කරපු එක වැඩක් කිහාන් බලන්න. :no::no:

    කාලකන්නියා :growl::dull::dull:
     
    • Like
    Reactions: nrjayasinghe