#ලොව_දරුණුම_Hackers_ලා
#ලොව_දරුණුම_Hackers_ලා
06- Gary Mckinnon (SOLO)
නාසා ආයතනය සහ, ඇමරිකානු ආරක්ෂක ආයතනවල පරිඝණක ජාල මොහු හැක් කරනවා.ඒ 2001 වසරෙයි.මෙයා ආරක්ෂක ආයතනවල සොෆ්ට්වෙයාර්ස්, දත්ත, රහස් ලිපිගොනු බොහෝමයක් මකල දානවා.ඇමරිකානු රජයට ඩොලර් 70000ක පාඩුවක් කරන්න මෙයාට පුලුවන් වෙනවා.අන්තිමට හැක් කරපු පරිඝණක ජාලයේ මෙයා මෙහෙම පණිවිඩක් සදහන් කරනවා....
"Your Security Systems is Crap....i'am SOLO"
05- Unknown Name (Astra)
2000හ වසරේ හිටපු හැකර් කෙනෙක් තමයි මේ.පොර අදාල සමාගම් වල පරිඝනක ජාල වලට ඇතුල්වෙලා,අවි ආයුධ නිපදවීම ගැන තොරුතුරු ඇතුලත් ලිපිගොනු සහ, අවි ආයුධ නිපදවන ආකාරය ගැන විස්තර සහිත ලිපිගොනු හොරෙන් ගන්නවා.පසුව මේ තොරතුරු ලොකේ පුරා ඉන්න ගැනුම් කරුවන්ට විකුණනවා.අදටත් අදාල ආයතන හොයාගෙන නෑ මෙයා කොච්චර මුදල් ප්‍රමාණයක් උපයාගත්තද කියන එක.ආසන්නව වාර්ථා කලොත් ඇමරිකන් ඩොලර් මිලියන 361ක පාඩුවක් කරල තියනව කියල තමයි බලධාරීන් පවසන්නෙ.අදත් පොර ඉන්නෙ හිරේ.හැබැයි ජනතාව අතර ප්‍රසිද්ධ කරල නෑ මොන රටක මොන හිරගෙදරක මෙයාව රදවගෙන ඉන්නනවද කියල
04- Anonymous (Hacktivist Group)
මොවුන් දේශපාලනය මුල් කරගෙන 2003න වසරේ බිහිවුනු දරුණුම හැකර්ස්ලා කණ්ඩායමක්.මොවුන් අන්තර්ජාල නිදහස, සමාජයට වන අසාධාරණ, නීතියේ විනිවිදභාවය ගැන සීමාවක් නැතුව කැරැලි සංවිධානය කලා.චීන රජය, FBI එක, CIA එක මොවුන් හැක් කරනවා.ඩොලර් මිලියන ගාණක ලියකියවිලි සහ දේශපාලනයට සම්බන්ධ වෙබ් සියිට්ස් බොහෝමයක් මොවුන් විනාශකරනවා.ඒ වගේම KKK සංවිධානයේ සාමාජිකයන්ට, අන්තර්ජාලය හරා ඝෘජුවම දරුණු පුහාර එල්ල කරනවා.ඔවුන්ගේ විස්තර එළියට දානවා
03- Matthew Bevan & Richard Price
1994ර වසරේ මොවුන් පෙන්ටගනයේ ප්‍රධාන පරිඝනක වලට හොරෙන් ඇතුල් වෙනවා.එතනින් නොනවතින මොවුන් පෙන්ටගනයේ පරිඝණක ජාලය හරහා උතුරුකොරියාවේ ආරක්ෂක අංශවල පරිඝණක ජාලයට ඇතුල් වෙලා, ඇමරිකානු රජයෙන් තොරතුරු ගන්න විදියට උතුරු කොරියාවේ ටොප් සීක්රට්ස් ගැන කරුණු එකතු කරගන්නවා.මොවුන්වත් අහුවෙනවා
02- Kevin Mitnick
මුලින්ම මොහු හැක් කරන්නෙ ලොස්ඇංජලීස් වල පොදු ප්‍රවාහන සේවාවන්.ඊට පස්සෙ Nokia / Motorola / IBM අන්තිමට පෙන්ටගනය හැක් කරන්න මොහු සමත්වෙනවා.මොහු ඩොලර් මිලියන ගණනක තොරුතුරු හොරෙන් අරන් තියනවා.1995හ වසරේ තමයි මොහුව සිර භාරයට ගන්නෙ.CIA එකට අවුරුදු 3ක කාලයක් ගිහින් තියනව මොහුව හොයාගන්න.මොහු නිසා න්‍යෂ්ටික යුද්ධයක් වුනත් ඇතිවෙන්න ඉඩ තියනවයි කියන අවධානම මත ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරනවා. නමුත් මොහු දැන් නිදහස් වෙලා Mitnick Security Consulting නමින් security firm එකක් පවත්වාගෙන යනවා.. ඒ වගේම පොත් පවා ලියල තියනවා
01-

King of all Hackers කියල තමයි පොරව හදුන්වන්නෙ,ලෝකයේ ඕනෑම පරිගණකයක්/දුරකථනයක් hack කර දත්ත සොරකම් කිරීමේ හැකියාවක් මොහුට පවතී.ඇමරිකානු රහස් ඔත්තු සේවා මෙන්ම ඇමරිකානු යුධ රහස් දත්ත ජාල ඇමරිකානු ආරක්ශක අංශ වල රහස්දත්ත සොරකම් කරමින් රුසියානු රජයට ඩොලර් බිලියන 13ක මුදලකට විකුනා ඇති අතර CIA එකෙන් වසර 10ක සිට මොහුව සොයමින් පැවතියත් තවමත් මෙහු නීතියේ රැහැනට හසු නොවීම නම් විශ්මයක්...ලොව ලාබාලතම පෙන්ටගන් හැක් කල පුද්ගලයා ලෙස සදහන් වත මොහුගේ වයස 16 ක් වන අතර ඔහු නමින් || Naruto || වේ.
මුල් ටික ඇත්ත
- දෙව්මිණ ඉස්සුවේ -

Last edited: