ලොව_පිලිගත්_පරිගණක_උපාධි_සදහා_සම්පූර්ණ_ශ&#3538

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ලොව පිලිගත් පරිගණක උපාධි සදහා සම්පූර්ණ ශ&#

Degree එක කරලා ගොඩයන්න .

මචන්ලා ඔන්න මම උබලට අද වාහන ගැන කියනවා වෙනුවට වෙන නිවුස් එකක් දෙන්න යන්නේ. එලකිරියේ ඉන්න සමහර බුවාලට , බුවීලට මෙක හොද ආරන්චියක් වෙයි.



35ibrrm.jpg





Westminster-logo.jpg



ඔගොල්ලො ඔන කෙනෙක් දන්නවා ඇතිනේ IIT එක ගැන (INFORMATICS INSTITUTE OF TECHNOLOGY ) . ලන්කාවේ දැනට තියෙන වැඩියෙන්ම පිලිගැනීමක් ඇති උපාධියක් හදාරණවානම් ඉතින් IIT තමා තැන. හැබැයි ඉතින් මිල නම් ටිකක් අධිකයි:oo:. හැබැයි වාර්ෂිකව ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අනුව 2013 වර්ෂය සදහා සම්පූර්න ශිෂ්‍යත්ව 20ක් ලබාදෙන්න ඔන්න තීරණය කොරලා තියෙනවා:yes:. මේ 20 දෙනා අතරට එනවා කියන්නේ ඉතින් ගොඩේ ගොඩ:yes:.. උපාදිය සදහා සත පහක් වත් වැය වෙන්නෙ නැහැ:no: .(ලක්ෂ 13 ක් ම ඉතුරුයි :rofl:)



ඉතින් දැන් ඔගොල්ලන්ට කියන්නම් කො මේකට තොරගන්න විදිහ. ශිෂ්‍යත්ව ලබාදීම සිදු වෙන්නේ මාස 6 ක ඩිප්ලොමාවකින් පසුයි. මේ ඩිප්ලොමාවට ඇතුලට ගන්නේ 20 දෙනයි. උසස් පෙල ලකුනු එහෙම ටිකක් බලල ගන්නේ. මොකද මේ 20 දෙනාම අන්තිම වෙනකම් හොදට වැඩකරොත් 20 දෙනාටම සම්පූර්ණ ශිෂ්‍යත්ව 20 ලබාගන්න පුලුවන්. උපාධිය ලැබෙන්නේ UNIVERSITY OF WESTMINSTER විශ්‍‍යවිද්‍යාලයෙන් . ලොකේ සුපිරිගනයේ විශ්‍‍යවිද්‍යාල වලින් එකක්. ඉතින් මාර්තු 25 මේ සදහා (ඩිප්ලොමාව) තෝරාගැනීම් වලට පුවත්පත් වල දැන්වීම් පලවෙනවා. ඊටකලින් එල කිරියේ සෙට් එකට පනිවිඩේ දුන්න ඔන්න .

මේකට සෙට් වෙලා ගොඩයන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට උබලගේ විස්තර ටික පී.ම් එකක් දාපල්ල මචන්ලා. මට පුලුවන් උබලට පෞද්ගලිකව ඇතුලට රින්ගගන්න උදව් කරන්න. හැබයි මචො ගිහින් බුල කෙලින්න බැහැ. මාස 6ක් මහන්සි නොබල වැඩකරන්න ඔන. එක්සෑම් ටික ගොඩදාගන්න ඔන. හරී..

අපේ සෙට් එකට වැදගත් වෙයි කියලා හිතෙනවා....:yes::yes:

 
Last edited:

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    loku ayye mama okata yanna kiyala hitiye.......eth passe mama SLIIT ekata giya.......

    okata gihilla hena kattak ne kanna thiyenne........sathiye dawas 5ma wada karala weekend clz.....

    SLIIT eketh free ganna puluwan hodata exam pass wela GPA eka thiyan yanwa nam.......

    loku ayyage adahasa mokadda.........