වැඩිහිටියො බයිනව පාං කන්න එපා කියල.. ලඞ්කාවෙ නියමිත ප්‍රමාණෙ වගේ විසි ගුණයක් විතර වහ ගහල හදන බත් වලට වඩා ඇමරිකාවෙ නියමිත ප්‍රමාණෙට වහ ගහල හදන පාන් ගුණදායකයි යකෝගුණ නැතත් වහ හරි අඩුයි.. පාන් වලට ජයවේවා.. අයි ♥ පාං උම්ම



ඔව්. පාන්. එතකොට මස් වර්ග තමා කෑමට සුදුසුම අපේ රටේ. එලවලු කාල මැරෙන්න ඕනෙ නෑනෙ
ගුණ නැතත් වහ හරි අඩුයි.. පාන් වලට ජයවේවා.. අයි ♥ පාං උම්


