ලොව_වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    වැඩිහිටියො බයිනව පාං කන්න එපා කියල.. ලඞ්කාවෙ නියමිත ප්‍රමාණෙ වගේ විසි ගුණයක් විතර වහ ගහල හදන බත් වලට වඩා ඇමරිකාවෙ නියමිත ප්‍රමාණෙට වහ ගහල හදන පාන් ගුණදායකයි යකෝ :D ගුණ නැතත් වහ හරි අඩුයි.. පාන් වලට ජයවේවා.. අයි ♥ පාං උම්
    :yes::yes::yes:

    ඔව්. පාන්. එතකොට මස් වර්ග තමා කෑමට සුදුසුම අපේ රටේ. එලවලු කාල මැරෙන්න ඕනෙ නෑනෙ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes::yes::yes:

    ඔව්. පාන්. එතකොට මස් වර්ග තමා කෑමට සුදුසුම අපේ රටේ. එලවලු කාල මැරෙන්න ඕනෙ නෑනෙ

    මස් වලට නං සුපිරියටම වහ ගහනව.. මාළු වලට එහෙම මිනී කල් තියාගන්න ගහන බෙහෙතුත් ගහනව.. කාපල්ල පානුයි කොසුයි :D

    අර මේ ලඟදි ලඞ්කාවෙන් සෝමාලියාවටද ඉතියෝපියාවටද කොහෙද හාල් පරිත්‍යාග කලේ මනුස්ස කමට නෙමේ.. අතිරික්තයක් වුනා.. ලඞ්කාවෙ වගා කරන හැටි ලෝකය දන්නව.. ඉතිං කිසිම රටක් කැමති නෑ වැඩියෙන් වහ ගහපුව කන්න.. ඉතිං නිකං හරි දීල දාන්න වුනා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342

    Lankawe hal nikan dunnath ganne somaliyawa witharai:lol:
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    Good Post Machan

    නියමයි ලොවක් බේරාගැනීමට ඔබ දැරෑ උත්සාහය අගය කරමි
    :)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.
     
    Similar threads