ලොව_විශාලතම_රේඩියෝ_දුරේක්ෂය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ලොව_විශාලතම_රේඩියෝ_දුරේක්ෂය

    -The World's Largest Radio Telescope Completed in China-

    Construction on the world's largest radio telescope began back in 2011 in Guizhou Province in southwest China. After 5 years of construction is now complete and astronomers plan to use the telescope to observe objects at a distance of 11 billion light years from Earth.


    largest_radio_telescope_01.jpg


    largest_radio_telescope_02.jpg


    largest_radio_telescope_03.jpg


    largest_radio_telescope_04.jpg


    largest_radio_telescope_05.jpg


    largest_radio_telescope_06.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    machan ehchara dura kiyanne past eka neda ban api dakinne ethakota?matanam anchakoros seen eka thama oya lightyear kiyana seen eka ;):rolleyes::eek:

    ඔව් නේද බන් :rolleyes: එතකොට ඒ පැත්තේ ඉදන් මෙහෙ බැලුවම තාම dinosaurs යුගය වගේ ඇති නෙහ් :confused:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ විස්වයේ කෙලවරක් හොයන්නම බැරි වෙයිද බන්? එතකොට මේ මුලු විස්වයම පා වෙනව නෙහ්.... පිස්සු හැදෙනව හිතන්න ගියාම...!!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    machan ehchara dura kiyanne past eka neda ban api dakinne ethakota?matanam anchakoros seen eka thama oya lightyear kiyana seen eka ;):rolleyes::eek:

    ඔව් නේද බන් :rolleyes: එතකොට ඒ පැත්තේ ඉදන් මෙහෙ බැලුවම තාම dinosaurs යුගය වගේ ඇති නෙහ් :confused:

    ඔලුවත් එක්ක කැරකෙනවා වගේ උනා..:baffled:

     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ විස්වයේ කෙලවරක් හොයන්නම බැරි වෙයිද බන්? එතකොට මේ මුලු විස්වයම පා වෙනව නෙහ්.... පිස්සු හැදෙනව හිතන්න ගියාම...!!

    අඩෝ සිරාවට නේ. :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • machan ehchara dura kiyanne past eka neda ban api dakinne ethakota?matanam anchakoros seen eka thama oya lightyear kiyana seen eka ;):rolleyes::eek:

    ඔව් නේද බන් :rolleyes: එතකොට ඒ පැත්තේ ඉදන් මෙහෙ බැලුවම තාම dinosaurs යුගය වගේ ඇති නෙහ් :confused:

    මීට අවුරුදු බිලියන11කට කලින් වෙච්ච දේවල් තමා :yes:
    ආලෝක වර්ෂ බිලියන 11ක් කියන්නෙත් මේ විශ්වයත් එක්ක බලද්දි පොඩි ප්‍රමාණයක් වෙන්ඩ ඇති :shocked:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7 ක් කියලත් කියනව නේද..
    විශ්වයේ ප්‍රසාරනයත් එක්ක බැලුවම අපිට මේ අවුරුදු බිලියන 13.7 ඇතුලත, ආලෝක වර්ෂ 92ක විශ්කම්භයක් සහිත විශ්වයක් නිරීක්ෂනය කරන්ඩ පුලුවන්ලු :rofl:
    අපි අලෝක වර්ෂ 90ට වඩා එහා තියෙන දෙයක් දකිනවනං ඒ විශ්වය පටන් ගත්ත කාලෙදිම වෙච්ච දේවල් :shocked:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 800px-Observable_universe_logarithmic_illustration.png



    මැද තියෙන්නෙ අපේ පෘතුවිය
    රවුමෙ කෙලවරේම අපි දකින්නෙ විශ්වයේ ආරම්භය.. ඊට එහා දකින්ඩ ඊට එහා ආලෝකය අපිට තාම ළඟා වෙලා නෑ..
    මොකද ආලෝකයට ගමන්කරන්ඩ තාම ආලෝක වර්ෂ බිලියන 13.7යි දීල තියෙන්නෙ :lol: දවසින් දවස මේ කෙලවර ලොකු වෙනව, කාලය ඉස්සරහට යනවත් එක්ක
     
    Last edited: