ලොව_විශාලතම_ස්මාර්ට්_ෆෝන්_එක

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ලොව_විශාලතම_ස්මාර්ට්_ෆෝන්_එක


    මෙතෙක් නිපදවා ඇති ලොව විශාලතම ස්මාර්ට් ෆෝන් එක හෙට දිනයේ ඇමරිකානු වෙළඳපොලට පිවිසීමට නියමිතයි.

    සැම්සුන් සමාගම විසින් නිපදවූ එය Galaxy Mega ලෙස නම් කර තිබේ.

    ඇපල් අයිෆෝන් හා ගැලැක්සි S4 හි ස්පර්ශක තිරය අඟල් 5 ද, ගැලැක්සි නෝට් 2 අඟල් 5.5ද වේ. නමුත් ගැල්ක්සි මෙගා හි ස්පර්ශක තිරය අඟල් 6.3කි.

    මෙහි මිල ඇමරිකානු ඩොලර් 150ක් වන බව පැවසේ.



    Samusung+Mega1-33000lk.jpg


    Samusung+Mega2-33000lk.jpg

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සරම ෆෝන් ලොකුයි.. ඒවට ගඩොල් බාග කිව්වා.. පස්සේ මිනිස්සු පොඩි ෆෝන් හෙව්වා.. දැන් ආයෙත් වෙනස් වෙලා.. දැන් මිනිස්සු හොයන්නේ ලොකු තිරයක් තියෙන ලොකු ෆෝන්.. හැම දේම අයෙ ආයෙත් වෙනවා..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    මෙහි මිල ඇමරිකානු ඩොලර් 150ක් වන බව පැවසේ.
    :eek::eek::eek:
    ඇමරිකානු ඩොලර් 150ක් කියන්නේ මචෝ රු19650 වගේ නේ ,,,,
    මොකද එච්චර ගණන් අඩු ..
    මට පේන්නේ ගාන වරදී වගේ ...

     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    :eek::eek::eek:
    ඇමරිකානු ඩොලර් 150ක් කියන්නේ මචෝ රු19650 වගේ නේ ,,,,
    මොකද එච්චර ගණන් අඩු ..
    මට පේන්නේ ගාන වරදී වගේ ...


    TAX wadila ena kota gaana nagiy bun
    ape rate kama labbatama TAX ne bun Habay Galaxi S4 eka yanneth samanyen 625$ walata 150$ nam godak aduy wage
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:
    ආරංචිය වරදී වගේ ,,,
    කොහොමද හෙට out වෙන්න තියන phone එක දැන් ලංකාවේ විකුනන්න තියෙන්නේ ...


    Samsung

    Samsung Galaxy Mega 6.3 I9200
    LKR : 63900.00






     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :eek::eek::eek:
    ඇමරිකානු ඩොලර් 150ක් කියන්නේ මචෝ රු19650 වගේ නේ ,,,,
    මොකද එච්චර ගණන් අඩු ..
    මට පේන්නේ ගාන වරදී වගේ ...


    ඔය රටවල අයියා.. කන්ට්‍රැක්ට් වලට ෆෝන් දෙනවනේ.. අනිවා.. එයාල කියන කාලසීමාව වෙනකම්ම පාවිච්චි කරන්න. ඕන... :)
     

    Spider-Man

    Member
    Jul 7, 2013
    93
    13
    0
    :eek::eek::eek:
    ඇමරිකානු ඩොලර් 150ක් කියන්නේ මචෝ රු19650 වගේ නේ ,,,,
    මොකද එච්චර ගණන් අඩු ..
    මට පේන්නේ ගාන වරදී වගේ ...


    sirawatama matath hithenawa oita wada meka ganan athi kiyala
     

    Spider-Man

    Member
    Jul 7, 2013
    93
    13
    0
    :oo::oo::oo:
    ආරංචිය වරදී වගේ ,,,
    කොහොමද හෙට out වෙන්න තියන phone එක දැන් ලංකාවේ විකුනන්න තියෙන්නේ ...


    Samsung

    Samsung Galaxy Mega 6.3 I9200
    LKR : 63900.00







    me thiyenne LKR : 63900.00 wenawa :shocked:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :oo::oo::oo:
    ආරංචිය වරදී වගේ ,,,
    කොහොමද හෙට out වෙන්න තියන phone එක දැන් ලංකාවේ විකුනන්න තියෙන්නේ ...


    Samsung

    Samsung Galaxy Mega 6.3 I9200
    LKR : 63900.00






    heta out wenne AT&T contact widiyata dena eka :P menna me article eka mun translate karala daala tiyenne.
    Code:
    http://www.gsmarena.com/at_t_first_to_offer_galaxy_mega_63_from_august_23_for_150-news-6605.php

    Phone eka release une July wala vage :P
    the device will premiere on AT&T's network on August 23 for $149.99 on a two-year deal or for $24 a month on AT&T's Next program.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගත්ත එකෙකුට වීසිකරලා හරි කාටහරි ගහන්න පුලුවන්..
    :lol::lol::lol:
    අනිවා මචෝ ...
    ඔය රටවල අයියා.. කන්ට්‍රැක්ට් වලට ෆෝන් දෙනවනේ.. අනිවා.. එයාල කියන කාලසීමාව වෙනකම්ම පාවිච්චි කරන්න. ඕන... :)
    :):):)
    ආ,,,ඔව් නේද
    ඒකනම් මාරම වාසියක් ...

    අපේ රටේ දුන්නොත් ඉතිං phone එකත් නැහැ
    ගත්තු එකත් නැහැ ........
    :lol: