ලොව_විසකුරුම_සර්ප_වර්ගය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ලොව_විසකුරුම_සර්ප_වර්ගය

    ලොව විසකුරුම සර්ප වර්ගයට අයත් සතකු විසින් දෂ්ට කිරීම නිසා සතියකට වැඩි කාලයක් සිහි විසඥව සිටින දරුවකු ගැන පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා.

    ටායිපෑන් නමැති මේ නාග වර්ගය එක දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනකු මැරීමටත් මීයන් 250000 ක් මැරීමටත් හැකියාව ඇත.
    ටායිපෑන් නාග වර්ගය අඩි 8ක් පමණ දිගයි.මිලිමීටර් 12ක් දිග විස දල ඌට තිබෙනවා.
    මේ නාගයා විසින් දෂ්ට කරනු ලබන කෙනෙකු විනාඩියක් තුල මිය යනවා.වාසනාවට මේ නයාගේ අපූරු විශේෂත්වයක් තිබෙනවා.
    ඒ මෙම නයා මිනිසුන් සිටින පළාතකවත් සිටීමට අකමැති,මිනිසුන්ගේ සුවඳ දැනනවිට දිවගොස් සැඟවෙන නාග වර්ගයක් වීමයි.

    මෙම නාගයන් දෂ්ට කලවිට ලබාදෙන බෙහෙතද මෙම නාගයන්ගේ විසෙන්ම සාදනු ලබනවා.

    https://www.youtube.com/watch?v=mdk2wSBuTV0

     

    AnuradhaRa

    Well-known member
  • මේ සතා දන්නව මිනිස්සු කියන්නෙ මහ එපා කරපු ජාතියක් කියල, ඒකනෙ පැනල දුවන්නෙ :lol:

    කට්ටිය කියන්ඩ බලන්ඩ ලංකාවෙ ඉන්න විසකරුම සර්පයො පස් දෙනා.. මෙයාල කෑවම තමා ඉතිං ජීවිතයට තර්ජනයක් වෙන්නෙ.. අනිත් සර්පයොනං මැරෙන තරං විසක් නෑලු..