ලොව_සීතලම_නගරය

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මොකද්දෑ එ් උනේ.

    හපොයි, මොකද්දෑ එ් උනේ. මං හිතුවේ උණුවතුර වැටිල අයිස් දියවෙනව ඇති කියල.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් මචන්.ඔය ලංකාවේ අය කොච්චර වෙන රටවල් වලට යන්න දැගලුවත් ඒ රටවල් වල winter එකට තමා *ක ඉරෙන්නේ.:Dඑහෙ ඉන්න සුද්දන්ට නම් කිසිම ගාණක් නැහැ.උන් ඔය winter එකේ ice cream උනත් කනවා..මොකද එයාලගේ ඇගවල් පොඩි කාලේ ඉදන්ම හුරු වෙලා තියෙන්නේ.ලංකාවේ අයට winter එකේදී නිතරම සෙම් අමාරු,හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැදෙනවා කොච්චර winter ඇදුම් ඇන්දත්:(.

    Winter eke ice creme kana eka awulak ne, amaruth ne, recommend th karanawa,
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mama mehe sithala dawas walath patta amarui. ohe hitiyanm iwarai :lol:

    tfs. passe rep dennan

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Sara531

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    :yes::sorry: