ඔව් මචන්.ඔය ලංකාවේ අය කොච්චර වෙන රටවල් වලට යන්න දැගලුවත් ඒ රටවල් වල winter එකට තමා *ක ඉරෙන්නේ.
එහෙ ඉන්න සුද්දන්ට නම් කිසිම ගාණක් නැහැ.උන් ඔය winter එකේ ice cream උනත් කනවා..මොකද එයාලගේ ඇගවල් පොඩි කාලේ ඉදන්ම හුරු වෙලා තියෙන්නේ.ලංකාවේ අයට winter එකේදී නිතරම සෙම් අමාරු,හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැදෙනවා කොච්චර winter ඇදුම් ඇන්දත්
.
Boru kiyanda epa bn.


Yako man -19 Celsius indala thiyanawa. Hembirissawa kiyala magulak na. Asikilanthe innakota hadenawata wada hadenawa adui.
Mehe winter eke -15 Celsius to -10 Celsius wage thibbe godak welawata. Oya mona magul ledak wath na. Anika mehe un ice cream kanne na winter eke. Summer eke nam ice cream, popsicles ehema hoya gannath amarui shops wala. Ape office eketh hamadama free popsicles thiyanawa me dawas wala summer hinda.
Winter ekata bn andum andinna one eliyata yaddi witharai. Gewala wala iddi heater eka thiyanawa. Man nam gedara shortak gahagena inne.