ඔව් මචන්.ඔය ලංකාවේ අය කොච්චර වෙන රටවල් වලට යන්න දැගලුවත් ඒ රටවල් වල winter එකට තමා *ක ඉරෙන්නේ.එහෙ ඉන්න සුද්දන්ට නම් කිසිම ගාණක් නැහැ.උන් ඔය winter එකේ ice cream උනත් කනවා..මොකද එයාලගේ ඇගවල් පොඩි කාලේ ඉදන්ම හුරු වෙලා තියෙන්නේ.ලංකාවේ අයට winter එකේදී නිතරම සෙම් අමාරු,හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැදෙනවා කොච්චර winter ඇදුම් ඇන්දත්
.
Ehema wenne ne bang. Winter eka apu gaman podi hembirissawak and kessak enawa ita passe eka hari. Thage enge power eka thiyanawa nam goda. Winter ekedi anga ganata cover karan innawanam hodata kanawanam (mas jathi) kisima issue ekak ne. Hame thiyanawa godak leda hoda wenawa oya kaleta. Poddak anga aran eliyata gihin awoth
එහෙ ඉන්න සුද්දන්ට නම් කිසිම ගාණක් නැහැ.උන් ඔය winter එකේ ice cream උනත් කනවා..මොකද එයාලගේ ඇගවල් පොඩි කාලේ ඉදන්ම හුරු වෙලා තියෙන්නේ.ලංකාවේ අයට winter එකේදී නිතරම සෙම් අමාරු,හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැදෙනවා කොච්චර winter ඇදුම් ඇන්දත්
.





