ලොහාන්ගෙන් ජනපති අනුරට අනතුරු ඇගවීමක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඉතින් අනුර බයවෙයිද බන්. ගෑණි දැන් ගහන්න දෙන්නැද්ද දන්නෑ හිරේ ගිහින් ආවට පස්සෙ. 😂
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ඒ යුගය අවසන් කරා. මැයි 06 වෙනිදත් එකමිටට තියලා පරාජය කරන්න ඕන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    කොයි නෝනා ගැනද කියන්නේ?
    Pandara prison ekata ekkan giya kiyana nona da danne naha Lol

    lRRMKeS.jpeg
    Wet ride is better than dry ride, 😄
    ------ Post added on Apr 3, 2025 at 5:13 PM
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මු ගෑනිගෙන් ලකුණු ටිකක් දාගන්ඩ මේ දඟලන්නේ. මුගේ හොර සීන් මාට්ටු වෙලා, ගෑනි මුව එළියට දාලා තියෙන්නේ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    කොහොමද මුන්ගේ චන්ඩි පාටි හිතාගන්න පුළුවන්නෙ ඉස්සර කොහොම ඉඳලද කියලා දැන් මුන්ගෙ ආණ්ඩුවක් නැතුවත් මෙච්චර සද්දෙ නම් හිතාගන්න පුළුවන්නෙ ඉස්සර මොනාවෙ මොනව කරල ඇද්ද කියලා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    අනුර බය වෙලා කොයි නෝනටද අත තිබ්බොත් case යන්නෙ කියල හොයන්න බුද්ධි අංශෙට දීල. උනුත් කොර වෙලාලු ඉන්නෙ. මේ අවුරුදු පහේ වෙන දෙයක් කරන්න වෙන එකක් නෑ මේක විසදගන්නකන්
     
    • Wow
    Reactions: planner123