ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔව් හොරු එහෙම අල්ලානකොට පොලිසිය තමයි අල්ලන්නේ. හැබැයි මේ වගේ දෙයක් වුණාම ආණ්ඩුව තමයි 100%ක් වගකියන්න ඕන නේ ද?හැබැයි.... දැන් නම් හොරු අල්ලන්නෙත් අනුරම වෙන්න ඕන මේ සිද්දිය අනුව නම්. ආයේ අල්ලන හොරු ඔක්කොටොම අනුරගේ ආණ්ඩුවට credit එක දෙමු නේ 👍

    කියලා වැඩක් නෑ අහිංසක ජොන්ස්ටන්, ඇලෝසියස් එහෙම පව්.
    ------ Post added on Oct 27, 2024 at 10:48 AM

    ඒක නම් ඇත්ත. අහිංසක ජොන්ස්ටන් මහතා ඇතුළත ගත්තා. ඇලෝසියස් කොච්චර වටිනා මනුස්සයෙක් ද? තව කී දෙනෙක් මෙහෙම අහිංසකයෝ කූඩු කරයි ද? දේශපාලන පලිගැනීම් මේවා. හැබැයි ආයේ අල්ලන අල්ලන හොරා ගානේ credit ටික ජෙප්පොන්ට දෙන්න වගබලා ගන්න ඕන හරි ද?
    ------ Post added on Oct 27, 2024 at 10:50 AM
    ඔය ඇතුලට ගියපු එවුන් ඡන්දෙ ඉවර වෙලා ලස්සනට ගෙදර යන කොට මම උබව ටැග් කරලා දාන්නම් කෝ Thread එකක් දෙකක්🤗
     
    • Sad
    Reactions: B.Chat

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලොල් කොයි රටේත් ඔහොම තමා. පොලිසිය ඉන්නේ හුරතල් කරන්න නෙමේ. නීතිය දන්නේ නැති පිස්සු පක්කූ ගෙ ඇට තලන්න ඕනේ..

    ow ata thalala, miris kudu siddalepa gala, wedi thiynn one niyama sinhlyo wge
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,933
    18,041
    113
    පොටෝ ගන්න එක රාජකාරියට බාධාවක්ද ? ඇත්තටම තියෙන නීතිමය තත්වය මොකද්ද ?
    එහෙම ලබ්බක් නෑ. පොදු ස්ථානයක ඕනම දෙයක් ෆොටෝ ගහන්න වීඩියො කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: icewiz and ttj

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    ඌබෙ ගෙදර හරි, වාහනේ හරි දන්නේ නැති එකෙක් ඇවිල්ලා පොටෝ ගහනවට උබ කැමතිද?
    මමත් කැමතිම නැති වැඩක් තමයි කැමැත්ත නැතුව ඔහොම videos , photos ගන්න එක. හැබැයි පොලිසියට ඔය වගේ දේකට ඔහොම හැසිරෙන්න බෑ. අන්න ඒකයි අවුල. ඔය property එකේ අයිතිකාරයා කිව්වා නම් ඔන්න සාධාරණයි. පොලීසියට ඔහොම තද වෙන්න වෙන හේතුවක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: icewiz

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,298
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    maxresdefault.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    මමත් කැමතිම නැති වැඩක් තමයි කැමැත්ත නැතුව ඔහොම videos , photos ගන්න එක. හැබැයි පොලිසියට ඔය වගේ දේකට ඔහොම හැසිරෙන්න බෑ. අන්න ඒකයි අවුල. ඔය property එකේ අයිතිකාරයා කිව්වා නම් ඔන්න සාධාරණයි. පොලීසියට ඔහොම තද වෙන්න වෙන හේතුවක් තියෙන්න ඕන.
    දන්නේ නෑ නේ. ඔය video එකේ තියෙන්නේ පොඩ්ඩනේ ඇත්ත කතාව දන්නේ නෑ පොලිසියේ එකාගේ ගොන් පාට් එකක් වෙන්නත් පුළුවන්. මේකේ අගක් මුලක් මොකක්ද කියලා දන්නෙත් නෑ. උන් ටික සැවොම සතුටින් විසිර ගියාද දන්නෙත් නෑ. :ROFLMAO:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නෑ මේ ඔක්කොම කරන්නේ මේ ආණ්ඩුව තමයි. පහුගිය ටිකේ ඇලෝසියස්, ජොන්ස්ටන් එහෙම ඇතුළත දාලා නටන නාඩගම් පේනවා නේ. පව් ඒ මිනිස්සු. බදු පොඩ්ඩක් වංචා කරාම , වාහන හොරෙන් ගෙන්නුවම මොකද වෙන්නේ. අර කෙහෙළිය වතුර දුන්නේ බෙහෙත් කියලා.

    හැබැයි @dilann කියනවා හොරු එහෙම ඇල්ලුවාම ඒක කරන්නේ පොලිසිය කියලා. හැබැයි මේ වගේ දෙයක් කරාම ආණ්ඩුව ලු. @dilann ට පොඩ්ඩක් පැටලිලා. ඔය හොරු අල්ලන වැඩෙයි මේ වගේ අවුල් වැඩයි ඔක්කොම කරන්නේ අනුරගේ ආණ්ඩුව.ඔය වාහනයක් පිටිපස්සේ අනුර හැංගිලා ඇති sure එකට. හොරු කියලා හැබැයි ඇතුළත දාන්නේ දේශපාලන පලිගැනීම් කරන්න තමයි. ජොන්ස්ටන් , ඇලෝසියස් වගේ රත්තරන් මිනිස්සු නැත්තං ඇතුළේ ඉන්න ඕන අය ද?
    @dilann ඇත්තද මේ කියන්නේ ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    JVP එක කියපු ප්‍රධානම දෙයක් මේ වගේ පොලීසිය හැසිරෙන උන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවා කියන එක .

    ඔය කතා කරන එකාට විරුද්ධව අදම ක්‍රියා මාර්ග ගත්තේ නැත් නම් හරි මාධ්‍ය වේදියෝ ඉනන්ව නම් හෙට රජයේ ආරක්ෂක ඇමතිගෙන් මේක ගැන අහන්න ඕන .

    මේ වගේ උන්ට විරුද්ධව action ගන්න පාර්ලිමේන්තු ඡන්ද දිනන්න ඕනේ .නැහැ .

    අනික අනුර කිව්වා බලේට ආපු ගමන් බන්ධනාගාරේ ඇතුලට ගිහින් පිස්තෝල ඔලුවට තිබ්බට arrest කරනවා කියල බලේට ආපු ගමන් .
    ඇයි දැන් ඒක කරන්නත් පාර්ලිමේන්තු ඡන්ද දිනන්න ඕනද ?

    අනුර මේකට වග කියන්න ඕන. 👍
    අනුර මේකට වග කියන්න ඕන. 100%.

    මොකද අනුර තමයි ආණ්ඩුවේ ප්‍රධාන විධායක බලය තියෙන කෙනා මේ සිද්දිය වෙද්දී.

    මේ වැරැද්ද කරන්නේ අනුර ප්‍රධාන විධායක බලය තියෙන ආණ්ඩුවේ නීතිය පසිඳලීමේ ජොබ් එක කරන කෙනෙක් .

    උසාවි ගිහින් විසඳන්න ඕන දෙයක් නෙමේ මේක, මේක 100% ආණ්ඩුවේ න් කරන්න ඕන දෙයක් මූට විරුද්ධව action ගන්න එක .

    ඌබෙ ගෙදර හරි, වාහනේ හරි දන්නේ නැති එකෙක් ඇවිල්ලා පොටෝ ගහනවට උබ කැමතිද?
    මේක අනතුරක් පාරේ වෙච්ච , මොකෙක්ගෙවත් පෞද්ගලික තැනක නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,491
    113
    එකමත් එක රටක
    හැබැයි @dilann කියනවා හොරු එහෙම ඇල්ලුවාම ඒක කරන්නේ පොලිසිය කියලා. හැබැයි මේ වගේ දෙයක් කරාම ආණ්ඩුව ලු.
    මේක ආණ්ඩුවේ වැඩක් කියල මම කියපු තැන අරන් වරෙන් !!

    @dilann ඇත්තද මේ කියන්නේ ?
    මේක ආණ්ඩුවේ වැඩක් කියලා මම කිව්වද ?? :unsure:
    ------ Post added on Oct 27, 2024 at 2:45 PM

    මේවා නම් වරදි වැඩ. අනුර මේකට වග කියන්න ඕන. ඒ වගේම අද ඉදන් අල්ලන හොරු ඔක්කොම අල්ලන්නෙත් අනුරම තමයි. අනුරට ඔක්කොම credit එක දීලා @dilann මේ වගේම thread දායි 👍
    මේ ත්‍රෙඩ් එකට අනුරව ගෙනාවේ උබ . මම නෙවෙයි . . :unsure:

    මොනවද මේ කියවන්නේ ???
    guilty එක නිසා දාපු රිප්ලයි එකක් ද ?

    මම ත්‍රෙඩ් එකේ කොහෙවත් කියලා නෑ අනුරයෙක් ගැන
    ------ Post added on Oct 27, 2024 at 2:48 PM

    ඔව් හොරු එහෙම අල්ලානකොට පොලිසිය තමයි අල්ලන්නේ. හැබැයි මේ වගේ දෙයක් වුණාම ආණ්ඩුව තමයි 100%ක් වගකියන්න ඕන නේ ද?
    මොකද මේ වෙලා තියෙන්නේ ?
    මම එහෙම කියපු තැනක් උස්සන් වරෙන්
    ------ Post added on Oct 27, 2024 at 2:49 PM
     
    • Sad
    Reactions: B.Chat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේවා නම් හොයලා හරි වැරදි බලලා දඩුවම් දෙන්න ඕනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    එහෙම බෑ ඌ අකමැති කීවොත් එක නවත්තන්න ඕනේ. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඌ කියන්නේ බෑ කියලා නෙමේ. ඌ අකමැති උනාට පස්සේ නවත්තන්න කියලා. අරක මෝඩයා වගේ මොකක් හරි ගේමක් ඉල්ලන්න ඇති..

    මෙතන අකමැතියි කියන්නේ වාහනේ අයිතිකාරයා නෙමෙයිනේ, පොලිසියෙන් නේ. වාහනේ පොලිසියේ වාහනයක් නෙමෙයිනේ.

    අනික ඉතින් පොදු තැනක නවත්තලා තියෙන වාහනේක ෆොටෝ ගහන්න බැරි නම් google street view එකේ තියෙන වාහනත් තියෙන්න විදිහක් නෑනේ. හැබැයි නම්බර් ප්ලේට් එක එව්වයේ බ්ලර් වෙන්නේ. වාහනේ බ්ලර් වෙන්නේ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම බෑ ඌ අකමැති කීවොත් එක නවත්තන්න ඕනේ. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඌ කියන්නේ බෑ කියලා නෙමේ. ඌ අකමැති උනාට පස්සේ නවත්තන්න කියලා. අරක මෝඩයා වගේ මොකක් හරි ගේමක් ඉල්ලන්න ඇති..

    Photo ගහන එක නවත්තන්න කියන්න traffic OIC ට පුලුවන්ද?
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    Photo ගහන එක නවත්තන්න කියන්න traffic OIC ට පුලුවන්ද?
    ඌට බෑ එහෙම. හැබැයි අපි දන්නේ නෑ ඔය පොටෝ අරන් තියනවා කියන එකා එපා කීවද කියලා. සාමාන්‍යයෙන් පොටෝ එකකට වැටෙන එක වෙනම කෙස් එකක්. කවුරු හරි එපා කියද්දී ගත්තනම් එක නිකං හිරිහැරයක් ගානට වැටෙනවා නේ. ඔය රතු එකක් ඇදන් ඉන්න එකාද ලොහාන් කියන්නේ. මම දන්නේ නෑ ඕකුන්ව.. පොලිස් කාරය එපා කිව තැනාවත් ඔය video එකේ නෑ නේ. එක වෙලා තියෙන්නෙත් video කරන්න කලින්..

    පොන්න පොලිස් ලා ඇති උන් හිටියා කියලා රටේ නීතිය මිනිස්සුන්ගේ අතට අරන් හරියන්නේ නෑ. එක ඉතින් පොලිසිය හරහම තමා කරවන්න ඕනේ..
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,431
    113
    kandy
    ලොල් කොයි රටේත් ඔහොම තමා. පොලිසිය ඉන්නේ හුරතල් කරන්න නෙමේ. නීතිය දන්නේ නැති පිස්සු පක්කූ ගෙ ඇට තලන්න ඕනේ..
    sirawata

    hama magulama video karala social media dammam pora kiyala hithan inne

    eeeye dakkada? election eke results enna kalin photo ekak gahala daala iwarai ganan karapu eke
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල

    මේක අනතුරක් පාරේ වෙච්ච , මොකෙක්ගෙවත් පෞද්ගලික තැනක නෙමේ
    ඒකනේ සිද්දිය දන්නේ නෑ නේ. මේකේ එහෙම දෙයක් කියලා තිබ්බේ නෑ නේ. මාන් හිතුවේ මොකක් හරි ආතල් එකට කැමරාව අල්ලලා කියලා.. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ඌට බෑ එහෙම. හැබැයි අපි දන්නේ නෑ ඔය පොටෝ අරන් තියනවා කියන එකා එපා කීවද කියලා. සාමාන්‍යයෙන් පොටෝ එකකට වැටෙන එක වෙනම කෙස් එකක්. කවුරු හරි එපා කියද්දී ගත්තනම් එක නිකං හිරිහැරයක් ගානට වැටෙනවා නේ. ඔය රතු එකක් ඇදන් ඉන්න එකාද ලොහාන් කියන්නේ. මම දන්නේ නෑ ඕකුන්ව.. පොලිස් කාරය එපා කිව තැනාවත් ඔය video එකේ නෑ නේ. එක වෙලා තියෙන්නෙත් video කරන්න කලින්..

    පොන්න පොලිස් ලා ඇති උන් හිටියා කියලා රටේ නීතිය මිනිස්සුන්ගේ අතට අරන් හරියන්නේ නෑ. එක ඉතින් පොලිසිය හරහම තමා කරවන්න ඕනේ..

    පොලිස් කාරයා කියන්නෙ ඌ එපා කිව්ව කියලනේ. ඌට එපා කියන්න බෑ. ඌට කරන්න පුලුවන් පොලිසියෙ වෙන කෙනෙකුට පැමිණිලි කරන එකනෙ.

    නීතියට පිටින් ගියපු එකටයි, තර්ජනය කරපු එකටයි හුකෝල දාන්න ඕන ඕකට.

    ලොවාන් පකයට අවුල් නං ඌට පුලුවන් පෙිලිසියට පැමිණිලි කරන්නයි, නඩු දාන්නයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    පොලිස් කාරයා කියන්නෙ ඌ එපා කිව්ව කියලනේ. ඌට එපා කියන්න බෑ. ඌට කරන්න පුලුවන් පොලිසියෙ වෙන කෙනෙකුට පැමිණිලි කරන එකනෙ.

    නීතියට පිටින් ගියපු එකටයි, තර්ජනය කරපු එකටයි හුකෝල දාන්න ඕන ඕකට.

    ලොවාන් පකයට අවුල් නං ඌට පුලුවන් පෙිලිසියට පැමිණිලි කරන්නයි, නඩු දාන්නයි.
    බලමු බලමු මොකක් හරි කරන්නේ නෑ තැ එහෙනම්. කලින් වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ නේ. දැන් උන්ටික සමාදාන වෙළඳ දන්නෙත් නෑ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    දන්නේ නෑ නේ. ඔය video එකේ තියෙන්නේ පොඩ්ඩනේ ඇත්ත කතාව දන්නේ නෑ පොලිසියේ එකාගේ ගොන් පාට් එකක් වෙන්නත් පුළුවන්. මේකේ අගක් මුලක් මොකක්ද කියලා දන්නෙත් නෑ. උන් ටික සැවොම සතුටින් විසිර ගියාද දන්නෙත් නෑ. :ROFLMAO:
    නෑ. මේ කොල්ලා පොලීසියට අරන් ගිහින්. එතන OIC හොඳ හින්දා මුකුත් කියන්නේ නැතුව නිදහස් කරලා.
     
    • Like
    Reactions: kasun090354t