ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,857
    167,539
    113
    එකමත් එක රටක
    neethiyen thahanamda ehma photo ganna?
    එකනේ . . ආණ්ඩුවෙන් කියනව හොරු අල්ලන් සාමන්‍ය මිනිස්සුන්ට දන්නා තොරතුරු එවන්න , සාක්කි දෙන්න කියලා .
    සාක්කි එකතු කරද්දී පොලිසියෙන් අල්ලලා හිරේ දානව :unsure:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    Happy Customer ( Sri Lanka Police )

    1729973297746.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    මේවා නම් වරදි වැඩ. අනුර මේකට වග කියන්න ඕන. ඒ වගේම අද ඉදන් අල්ලන හොරු ඔක්කොම අල්ලන්නෙත් අනුරම තමයි. අනුරට ඔක්කොම credit එක දීලා @dilann මේ වගේම thread දායි 👍
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,143
    113

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    එකනේ . . ආණ්ඩුවෙන් කියනව හොරු අල්ලන් සාමන්‍ය මිනිස්සුන්ට දන්නා තොරතුරු එවන්න , සාක්කි දෙන්න කියලා .
    සාක්කි එකතු කරද්දී පොලිසියෙන් අල්ලලා හිරේ දානව :unsure:
    ඔව් හොරු එහෙම අල්ලානකොට පොලිසිය තමයි අල්ලන්නේ. හැබැයි මේ වගේ දෙයක් වුණාම ආණ්ඩුව තමයි 100%ක් වගකියන්න ඕන නේ ද?හැබැයි.... දැන් නම් හොරු අල්ලන්නෙත් අනුරම වෙන්න ඕන මේ සිද්දිය අනුව නම්. ආයේ අල්ලන හොරු ඔක්කොටොම අනුරගේ ආණ්ඩුවට credit එක දෙමු නේ 👍

    නොදකින් ජේවීපී #####ගේ පොලිසිය🤮🤮🤮
    කියලා වැඩක් නෑ අහිංසක ජොන්ස්ටන්, ඇලෝසියස් එහෙම පව්.
    ------ Post added on Oct 27, 2024 at 10:48 AM

    අනුර ගේ කට විතරයි. 🤣
    ඒක නම් ඇත්ත. අහිංසක ජොන්ස්ටන් මහතා ඇතුළත ගත්තා. ඇලෝසියස් කොච්චර වටිනා මනුස්සයෙක් ද? තව කී දෙනෙක් මෙහෙම අහිංසකයෝ කූඩු කරයි ද? දේශපාලන පලිගැනීම් මේවා. හැබැයි ආයේ අල්ලන අල්ලන හොරා ගානේ credit ටික ජෙප්පොන්ට දෙන්න වගබලා ගන්න ඕන හරි ද?
    ------ Post added on Oct 27, 2024 at 10:50 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ලොවාන්ගෙ ලොවන පොලිස් පොන්නයට නඩුවයි, ජොබ් එකටයි හරි වගේ.

    නීතිය අතට ගන්න ඔය වගේ මූසල බල්ලො දෙතුන් දෙනෙකුට කෙළවල දැම්මම ඉතුරු උන් ටික නැට්ට පුකේ ගහන් ඉඳියි.