දිගන.සුදට ඔසරිය ඇදලා
ලිප්ස්ටික් ටිකක් වනාලා
දසන් දෙපොල පෙන්නලා
ටිකිරි සිනහව පාලා
අපි ඉන්නවා දැකලා
අනිත් පැත්ත බලාලා
යනවනෙ මහ නුවර මැණිකෙලා...
ප.ලි:-
මොනවා උනත් ගෑනි නම් හැඩයි සිංහලුනිමේකි උඩරට රදළද දන්නෙ නෑ @Hamu mahaththaya1 any idea?

සුදට ඔසරිය ඇදලා

එම වෙන්න තිබ්බා ආන්ඩු මාරු නොවුන නම්. තාම සිස්ටම් එක වෙනස් වෙලා නැති නිසා ඔව් බකප් එකක් තියෙයි ඒත් දිගටම අස්සට ගියොත් කාලය එක්ක වැඩියෙන්ම චාටර් කරන්නේ මෙයිලව
එහෙම වෙන එකක් නෑ බන් මුන්ට
------ Post added on Nov 4, 2024 at 7:31 PM
උඹලව අනාත කරල රනිල් රට යනවලු නේද?අපිත් මාලිමාවට තමයි චන්දෙ දුන්නෙ ඒත් මේවා නම් හෙන ගහන වැඩ