ලොහාන් රිමාන්ඩ්.....muta hena apalayak wage

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළඹෙන නව වන දක්වා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.

    මත්පැන් පානය කර රිය ධාවනය කර අනතුරක් සිදු කළේ යැයි චෝදනා මත කොල්ලූපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.