ලෝකය ඉදිරියට යද්දී අපිට වෙන දේ!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    ලෝකය ඉදිරියට යද්දී අපිට වෙන දේ!

    13138797_1610189832604522_4423004121700334735_n.png
     
    • Like
    Reactions: agrmrs

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඩෙනිම - වැඩදායී දේවල් කළ විශ්ව විද්‍යාල සිසුන් ලංකාවෙ බොහෝ සිටී. මඩ ගහන එකා හොයන්නෙ වැරැද්ද විතරයි.

    භික්ෂු සමාජය - අපේ භික්ෂු ළමයින්ගෙ නාන කතා මම දන්නෙ නෑ. වැරදි තියන භික්ෂූන් හුගක් ලංකාවෙ ඉන්න එක ඇත්ත. ඒත් යුරෝප මධ්‍යම ප්‍රතිපදාවන් ගැන හදාරන කතා අමූලික බොරු. ඔවුන් හදාරන්නෙ බුදු දහමට අදාල නැති භාවනා ක්‍රම.

    රැප් සංගීතය - එකිනෙකාට කැමති සංගීතය එකිනෙක හදාරයි. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. මටනම් අර කොරියාවෙ ගැන්ගම් සින්දුව අහන් ඉන්නත් අමාරුයි. ඒත් හුගක් අය කැමතියිනෙ.

    සරල අගමැති - අගමැතිගෙ වියදම වැඩි බව අහන්න දෙයක් නෑ. ඒත් අගමැති කෝච්චියෙ යන්න ඕනෙ නෑ.

    අද්‍යාපන ක්‍රමය - කියා තිබෙන දේ තරමක් සත්‍යය. ඒත් දියුණු කරන්න තරම් අපේ රටේ පහසුකම් නැත.