ඉතා විශිෂ්ඨ ඝණයේ ආරක්ශක පද්ධතියක්(Counter Measures) ද මෙම යානයට අයත් වේ එනම් දැනට ඇති සුපිරිම තාක්ෂණයේ ගුවන්යානා නාශක මිසයිලයකින්(Anti-aircraft Missile) වුවද ගැලවීමේ හැකියාව මේ යානය සතුයි.
Source eka internet ne ban.![]()
ප්ලේන් එකක් මිසයිල ලෝන්ච් කරන තැනට කිලෝමීටර 10-20 ලගින් තිබ්බනන් ඉතින් මොන ප්ලේන් එකට උනත් බේරෙන්න ලැබෙන්නෙ නැහැ.
Adetect karagenai flares daanna welawa madida?
නැහැ. රේන්ජ් එක පොඩි නිසා මිසයිලේ ඩිටෙක්ටරේ පවර් එක වැඩී. ඩීකෝයි වලට රවට්ටන්න බැහැ ඒ තරන් කිට්ටුවදි. අනික තමා ප්ලේන් එකට හරි හමන් ඇක්ශන් එකක් ගන්න්ත් බැහැ කාලය මදි නිසා.
දැන් කාලේ ඩොග්පයිට් නැත්තෙ ඒනිසයි. ලග ලග ගහද්දි බේරෙන්න තියෙන ඉඩ අඩුයි කොයි තරන් හොද ප්ලේන් එකක හිටියත්...